පිස්සුද බන්ස්.... කාලකන්නි බස් කාරයො පාර මැද නවත්තන් ඉන්නකොට හෝන් එක කන පැලෙන්න ගහන්නෙ නැතුව ඌට කනට ගහන්නද..? පාරෙ හෝන් ගහන්නෙ නැතුව යන්නෙ කොහොමද අපේ හරක් වාහන එලවන විදිහට..? විශේශයෙන් ප්රයිවට්...