එංගලන්තය සහ ඉන්දියාව අතර දෙවන T 20 තරගයේදී ඉන්දීය විනිසුරු C Shamshuddin ලබාදුන් වැරදි තීරණ තරගයේ තීරණයට ඍජුවම බලපෑම් කල බවත් ඒ තීරණ ලබාදුන් විනිසුරු සම්බන්දව පියවරක් ගන්නා ලෙසත් ඉල්ලමින් එංගලන්ත නායක ඔයින් මෝගන් තරග තීරක වරයාගෙන් ඉල්ලා ඇත.
ඊයේ පැවති තරගයේදී ඉන්දීය නායක කෝලි ලකුණු 7ක්...