මොනවද කරනන් පුලුවන්...
මගෙ කෙල්ලෙක්ගේ ඔලුවෙ කැක්කුමකුත් එක්ක කොන්ඩෙ යන සීන් එක්ක තියනවා.
දෙතුන් පාරක් බෙහෙත් ගත්තට් එක එක ඒව කලාට අඩු උනේ නැහැ.
අන්තිමට ආයුර්වේද ඩොකෙක්ගෙන් මාස 3-4 බෙහෙත් ගත්ත.
එයා නම් කීව් ඇගේ උශ්නෙ වැඩි ඒකයි කොන්ඩෙ යන්නෙ කියල.
පොඩි සුවයක් තිබ්බට සාර්තක නෑ. :sorry:
මේවට...