thnx for ur adive bro.... only to say;
මම සිංහල බෞද්ධයෙක්මි..... අටලෝ දහමින් කම්පා නොවෙමි...... කිසිම ආගමකට, පුද්ගලයෙකුට නිගා නොකරමි.... අසරණයන්ට සරණවෙමි... ඔවුන්ට අනුකම්පා කරමි.... මම වරදක් නොකරන තාක් කල් කිසිවෙකුටත් බය නොවෙමි....
ධර්මයේ හැසිරෙන්න.... ස්තූතියි...