1. nul

    කොලබ ඉඳල අවිස්සාවේල්ලට බස් තියන වෙලාවල් දැනගන්ටෝනේ

    තියෙනව හැබැයි හැටන් එකක පලයන් ඉක්මනට යන්න ඕනනම්. රත්නපුර ඒවත් අවුලක් නෑ. අවිස්සාවේල්ල එකකම යනවනම් කඩුවෙල පැත්තෙන් යන එකක පලයන් මහරගම පැත්තෙ යන එක ටිකක් දුරයි.
  2. nul

    HNB & සහ සම්පත් බැංකුව Google Wallet සදහා සහය දක්වයි [12.03.2026].

    Thinking about moving my bank account from Sampath to HNB what do you guys think?
  3. nul

    මේකට ජෙප්පෝ ටික අවුල් ගිහින් නේද මේ දවස් වල

    අවුල් ගිහිල්ලලුද 🤣🤣🤣 .
  4. nul

    උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

    චාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
  5. nul

    sell කරන්න CeraVe + Odinary Product ගන්න

    ඕවනම් සේරම ෆේක්ද කොහෙද. රට ඉඳන් ආව යාලුවෙක් ගෙනත් දුන්න moisturizer එකක් ඒකයි මෙහෙ මගුලුයි සම්පූර්ණ වෙනස්. මෙහෙ තියෙන dove deodrant එහෙම එකම සුවඳ. හූන්ඩුවේ ෆේක් ලබ්බවල් premium price වලට විකුණන්නෙ.
  6. nul

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    උඹ වගේ ඩයල් එකක් බං. තැරි නයි ඇරල ඒව බැක් ෆයර් වෙනකොට ඕන එකෙක්ව පවාදෙනව නේද ගැලවෙන්න . 🤣
  7. nul

    .now domains sold

    NFT & @taro මතක් උනා
  8. nul

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    මූ ඔහොම . උඹට මූගෙ පැටන් එක තේරුනා නේද 🤣🤣🤣 . වැඩේ තියෙන්නෙ කට්ටිය මූට උපදෙසුත් දීල 🤣 . මූ මේ ත්‍රෙඩ් එකෙන් කියන්නෙ මේ ආණ්ඩුව හින්ද මිනිස්සුන්ට ආර්ථිකේ අමාරුයි බිස්නස් වැටිල කියන එක සහ උඹලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආණ්ඩුවට බනින එක කියල කට්ටියට තේරෙන්නෙ නෑ 🤣. ලග කඩෙන් ගුටිනොකා බඩු ටිකක්වත් ගන්න...
  9. nul

    අනුරගේ පිට හෙන්චයියෙක් පත් කරගැනීමේ තක්කඩි තැත වැලකේ! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය විගණකාධිපති ධුරයට

    මම වෙන්න ඇති හොඳයි කියල අනුරයත් කැමතී කියල දැනගත්තම ආයෙම හොඳ නෑ කීවෙ 🤣🤣🤣 මෝඩ @monson මූම හොඳ නෑ කියල දැන් මෙන්න හොඳයි ලු 🤣🤣🤣 . අඩුම වෙන ත්‍රෙඩ් එකක කියෙව්වනම් කමක් නෑ මේකෙම කියවනව. 🤣 ------ Post added on 1776307010
  10. nul

    උඹ ගහපු කෙල්ලගේ Husband/BF ගේ රැකියාව මොකද්ද..?

    ත්‍රෙඩ් දාලම මේව ජනසතු කරනව කියන්නෙ අනිව හෙන පොරක් තමා 😂😂😂. අනිවාර්යයෙන්ම සෑහෙන්න බඩු ගහල ඇති 😂😂
  11. nul

    කාල්ටන් අවුරුදු.... මාකටින් තමා වෙනම ලෙවල් එහෙකින්

    මයින කිරිබත් කනව දැකල බයිය ෆෝම් වෙලා 😂😂😂😂
  12. nul

    උඹ ගහපු කෙල්ලගේ Husband/BF ගේ රැකියාව මොකද්ද..?

    අම්මෝ අම්මෝ බඩු කාපර් සෑර් කෙනෙක් 😂😂😂 .
  13. nul

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    එතනත් දේශපාලනේ. තියෙන වේදනාවෙ තරමට තේරෙන්නෙ බයි රැල පැරදුනාම මුන්ට නම් කැරිම පාඩුවක් වගේ වෙලා තියෙන්නෙ 😂😂
  14. nul

    මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

    මූ මුට්ටිය දාල බලපු වැඩේ හරි ගියේ නෑ 😂 දැන් ආයෙ මේ පැත්ත පලාතේ එන්නෙ නෑ 😂😂
  15. nul

    කිව්වා වගේම අලුත් අවුරුද්දට කලින් යුද්දෙ ඉවරයි. හරියටම සති 6 යි. 🤗🤗 #HighIQකියන්නෙනිකන්නෙවෙයි

    මේකගෙ මුස්පේන්තුව වැදුන විතරයි වැඩේ අකුලෝලම ගියා. කැරිම සාපයක් මූ.
  16. nul

    මදැයි හෝර්මුස් වහගෙන කප්පම් ගන්ඩ ගියා. අ‍ැමරිකාව සහ අරාබි රටවල් එක්ව blockade එකක් අරඹයි. උ‍ෟරගෙ ගෑනිට උ‍ෟරගෙම පිට උඩ තියලා හුකනවා කියන්නෙ මේකට තමා

    කිව්වා වගේම අලුත් අවුරුද්දට කලින් යුද්දෙ ඉවරයි. හරියටම සති 6 යි. 🤗🤗 #HighIQකියන්නෙනිකන්නෙවෙයි නොදකින් ඉන්ද්‍රජිත් මෝඩ මූසලය හින්ද ආයෙම යුද්දෙ පටන් ගන්නව 😡😡😡
  17. nul

    Awrudu kohomada sinhalu ?😁

    අවුරුදු ගානකට පස්සෙ මෙදාපාර අවුරුදු හොඳට සමරනව 😊

    No contents