1. DGN

    Van modifications

    එකෙන්ම මචං සුපිරි ත්‍රෙඩ් එකක් :love::love: වැඩක් නෑ කියල සැට් ටික එහෙම ඔරිජිනල්ම තියනව. මේකෙ මොන පාටද බං ගහන්න හිතාගෙන ඉන්නෙ. interior එහෙම හොඳ තත්වෙ තියනවද
  2. DGN

    Van modifications

    උඹත් වාහන බිස්නස් කරනව නේද මම දැක්ක thread එකෙ දාල තියනව. උඹ වගේ කොහොමහරි ගේම අතාරින්නෙ නැති අයත් ඉන්නව තාම :cool: මොනවද මචන් මේ දවස් වල උඹේ ළඟ තියෙන්නෙ ඔව් බං. අනිත් එක සාමාන්‍ය මනුස්සයෙක් මේ වගේ වාහනයක් හදල විකුනන්න ගත්තොත් සදා අනාතයි. ගොඩක් ගැරිජ් වල එවුන් වාහනෙත් කාල ඒ මනුස්සයගෙ රීරි මාන්ස...
  3. DGN

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ඇත්ත කතාව මචං , ගොඩක් එවුන් තමන්ගෙ ආර්ථික තත්වෙට නොගැලපෙන විදියට ෆිනෑන්ස් කරල වාහන ගන්න හින්ද තමයි ඔය ෆිනෑන්ස් කොම්පැනි වල වාහන යාර්ඩ් පිරිල තියෙන්නෙ. ගෙවාගන්න බැරි උනාම අන්තිමට තමනුත් අමාරුවෙ වැටිල ඇපකාරයොත් අනාත වෙලා හදිස්සියකට උන්ටත් බැංකු ලෝන් එකක්වත් ගන්න බැරි වෙනව, වාහනෙන් තමන්ගෙ සමාජ...
  4. DGN

    Van modifications

    ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා
  5. DGN

    Van modifications

    අනිවා මචං උඹල වගේ රථ ගාය තියන උන්ව අඳුන ගන්න ලැබීමත් සතුටක්:love::love:
  6. DGN

    Van modifications

    ජපනෙක් දැක්ක නම් උඹව උස්සනව දෙකක් නෑ :yes: මේකට එන්ජිමකුත් තිබ්බද මචං 4D30 නේද මේකට එන්නෙ
  7. DGN

    Van modifications

    බොහොම ස්තුතියි මචං, උඹෙත් සුපිරි thread ටිකක් දැක්ක, හෙමිහිට කියවල බලන්නම් ඔක්කොම
  8. DGN

    Van modifications

    බොහොම ස්තුතියි මචං, ආව ගමන්ම යාළුවො අඳුන ගන්න ලැබුන එක ලොකු සතුටක්
  9. DGN

    Van modifications

    බොහොම ස්තුතියි මචං.රෙප් ගැන නම් තාම ඒ හැටි තේරුමක් නෑ.:oo: ටිකක් දවස් මේක ඇතුලෙ එහෙ මෙහෙ කැරකෙනකොට හරියාවි
  10. DGN

    වාහනයක් තෝරගම්මු

    බම්ප්
  11. DGN

    Van modifications

    නියමයි මචං, මම elakiri එකට අලුත්, වාහන ගැන තියන thread දැකලයි account එකක් හදාගෙන ආවේ. උඹේ වැඩ නම් සුපිරි

    No contents