ලංකාවේ එක එක පළාත්වල එක එක විදියට මළගෙවල් වල වැඩකටයුතු වෙන්නේ.එක නිසා මේකේ කට්ටිය එක එක දේවල් කියයි හොදම දේ ඒ ප්රදේශයේ වැඩිහිටියෙකුගෙන් අහන්න එක.ලගදී කුරුණෑගල මලගේදරකට ගියා අල්ලපු ගෙදර එකා පාන්සකුලේ දෙනවෙලාවේ ජනෙල් පියන් වගයක් පොලිෂ් කරනවා මහා සද්දෙන්.ඉස්සරහ ගෙදර එකා තණකොළ කපනවා.ගමේ කෙනෙක්ගෙන්...