1. helplesser

    ගෑනු ගොන් වැඩ කරල ගැම්මට ශෙයා කරන හැටි..

    මට නම් හිතෙන්නේ මුන් මේ කඩේ යන ගමන් දාපු එකක්ද කොහෙද. පොඩි එකෙක් තනියම ලොකු දුරක් යන්නේ නෑ ඔහොම
  2. helplesser

    හොද ස්පා එකක්

    ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියනවා එකක් යන්න නම් එපා
  3. helplesser

    අලුතෙන් ආ නැවකත් බාල ගල් අගුරු

    උබ කොහොමද දන්නේ?
  4. helplesser

    ජනතා ආණ්ඩුවට වසර 2යි.

    උබට ඕක දැන ගන්නම ඕන නම් මේකේ පලවෙනි විනාඩි 5 අහපන්
  5. helplesser

    අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

    සදුදා වැස්සේ මෙහෙම ආතල් එකක් සෙට් වෙනවා කියන්නේ පව් ඉතින්
  6. helplesser

    කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි

    මිනිස්සු ඉතින් මේවා කර කර ඉදලා මැරිලා යනවා නේ බන්
  7. helplesser

    මගේ ලක්ෂ 30ක පාඩම — විදේශගත වීමේ සිහිනයක් වෙනුවෙන් ගෙවූ මිල

    විරබද්ධන මහත්තය දැන් මොකද කියන්නේ
  8. helplesser

    Audiophiles ල එන්න

    3 way එකේ low-mid වලට වෙනම speakers calibrate කරලා නම් quality එක වැඩි ඇති
  9. helplesser

    පොඩි හාමු බලු වෙනවා බලන්න වරෙල්ලන් ගුපියනේ

    මේකේ නම් සතුටු වෙන්න දෙයක් නෑ අනුර සහෝදරයා කිව්වා වගේ රිමාන්ඩ් කරා කියල වැඩක් නෑ හරියටම වැරැද්ද ඔප්පු කරන්නේ නැතුව.
  10. helplesser

    Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

    යෙක පුතා පොළගා තමා මිඩියම් සයිස්
  11. helplesser

    ජාතික රෝහලෙත් බැන්ඩේජ් නෑ - කඩෙන් ගේන්නැයි රෝගීන්ට උපදෙස් ! BYOB

    ඇට නැති බයියන්ට මොන බැන්ඩේජ්ද? ඉතුරු ඇටේ නාමල් මාතියට දීලා නිදා ගනින්

    No contents