1. helplesser

    රජ උන නිල් නරියා

    අතේ ගහල බඩු ගියාට පස්සේ 2045 විතර වෙනකම් මේ විදියටම අතේ ගහ ගහ ඉන්න එපැයි කියල මතක් උනාම බයියෝ
  2. helplesser

    මූ කසිප්පු ගහල ද කුඩු ගහල ද ?

    අනුර සහෝදරයා කියන බොරුවක් අල්ලගෙන ස්වයන් වින්දනයේ යෙදෙන්න තරම් විපක්ෂය බංකොලොත් වෙලා අපි නම් ඔය කියන දේවල් සතපහකටවත් ගණන් ගන්නේ නෑ අපිට අවශ්‍ය කරපු දේශපාලන සංස්කෘතික වෙනස ඇති උනා එච්චරයි.
  3. helplesser

    මාලිමා රජය යටතේ ක්‍රිකට් හැර අනෙක් ක්‍රීඩා වලින් රටට විශිෂ්ට ජයක්

    වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මේ තත්වෙට එන්න වෙන්නේ නෑ
  4. helplesser

    Me watch brand eka hodaida?

    authorized seller kenekgen ganin mamath gatta kellekta gift ekakata
  5. helplesser

    මාලිමාව රැස්වීම් තියන හේතුව නියෝජ්‍ය ඇමති කියයි.. - අපිට ලැබිලා තියෙන්නේ ආණ්ඩු බලය..රාජ්‍ය බලය සම්පූර්ණයෙන් ලැබිලා නෑ...

    ඕක හරියටම අනුර සහෝදරයා කියනවා. මෙච්චරකල් පැවති ආණ්ඩු, ආණ්ඩුබලය ලැබුනට පස්සේ දේශපාලනය අමතක කරනවා. ආයේ උන්ට දේශපාලනය මතක් වෙන්නේ චන්දෙ කිට්ටු වෙලා. ඒත් බලය දිගටම තියා ගන්න ආණ්ඩුව කරන ගමන් දේශපාලනය කරන්න ඕන. මිනිස්සු එක්ක සංවාද කරන්න ඕන. රැලි තියන්න ඕන. කොටින්ම විපක්ෂයේ බීජ පැල වෙන්න දෙන්න හොද නෑ...
  6. helplesser

    පච පිබිනවා

    ඔව් ඉතින් එහෙම කියලා මේක ස්විස්/ස්විඩන් නෙවේනේ. මුන් කතා කරන්නේ නිකන් ජනාදිප්තිට ඇවිල්ලා පාර හදලා දෙන්න වගේ නේ ------ Post added on 1789290852
  7. helplesser

    පච පිබිනවා

    ඔව් ඉතින්. මොකද අනිත් උන් කියල ඇත්ත කියනවා කියලද
  8. helplesser

    පච පිබිනවා

    අනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
  9. helplesser

    අද දවසම

    පූට්ටුවේ ආතල් බල බල ආතල් ගැනීමක් තියෙන්නේ 😂 ඔයාලටත් හම්බෙන වීඩියෝ මෙතන දාන්නකෝ 😂
  10. helplesser

    Are you ready Guys??

    ස්වයන් වින්දන
  11. helplesser

    කොටු පැනල මාට්ටු

    bitch is fkabale though
  12. helplesser

    ලිමිනිගේ පියා හිරේ 💥🔴

    we've seen this since 2010 and it's good to see that some are finally catching it now. :giggle:
  13. helplesser

    ඇයි මෙහෙම මගේ ඇත්ත විස්තර තැන් තැන් වල දාන්නේ ?

    මනුස්සයෙක්ගෙන් උනත් ආතල් ගන්න සීමාවක් තියා ගනින්
  14. helplesser

    ජනාදිපතිගෙ වැඩ

    මෙට්‍රෝ යන්න සල්ලි නැද්ද පොන්ස්?
  15. helplesser

    ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

    I mean if you're spending on nightclubs, dinners, vip hookers, XO cognacs etc... ;)
  16. helplesser

    ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

    මාසෙට ලක්ෂ 5+ හොයනවා නම් ලංකාවේ සැපෙ ඉන්න පුළුවන්. I mean if you have a car and house. lol
  17. helplesser

    ජෙප්පන්ට ප්‍රශ්නයක්?

    3% ක් අවංකයි.

    No contents