1. L

    ICBT Electrical Eng

    පුළුවන් නම් al කරලා රජයේ යුනි එකකට යන්න බලන්න .... එක ගොඩක් වටිනවා
  2. L

    එළකිරි අටමගල ..උබලටත් මෙහෙමද ?

    එක කොහොමද බන මේකට අවුලක් වෙන්නේ
  3. L

    එළකිරි අටමගල ..උබලටත් මෙහෙමද ?

    මම දාපු එකට මටම එන්නත් බැරි උනා යකු ටික වෙලාවක්
  4. L

    එළකිරි අටමගල ..උබලටත් මෙහෙමද ?

    එළකිරි අටමගල ..උබලටත් මෙහෙමද ? එළකිරි එකේ සමහර thread වලට යද්දී මෙහෙම අටමගලක් එනවා දැන් සතියක විතර ඉඳලා ..උඹලටත් එනවද මෙහෙම එකක් ... 50% විතර තේර්ඩ් වලට යන්න බෑ ඕක එන්නේ ... හැම එකාටම මෙහෙම එකක් එනවද
  5. L

    Europe PR guide ona

    යුරෝප් PR නම් ඕස්ට්‍රේලියා ,කැනඩා වගේ රට වල දෙන විදියට දෙන්නේ නැ ... වෙනත් විසා එකකින් නොකඩවා අවුරුදු 5ක් ලීගල් විදියට හිටියොත් ගන්න පුළුවන් .. නැත්තම් investment pr එකක් ගන්න ඕනේ.එක ඉතින් ලේසි නැ
  6. L

    Ferrari Vs Prius

    Prius younger than ferrari
  7. L

    බඩු ගහමු .. මෙගා Thread

    මාරු වගේ
  8. L

    ලෑලි ගෙවල් , කොන්ටෙනර් ගෙවල්

    ඔස්ට්‍රලියාව , ඇමරිකාව වගේ රට වල ලැලි වලින් හදපු ගෙවල් තමා වැඩි ... ලස්සන ලොකු ගෙවල් තියනවා ... ගෙවල් හදන්න හොඳම ක්‍රමයක් තමා ලෑලි ..මොකද ..ගස් නම් වැව ගන්න පුළුවන් ... හැබැයි වැලි කළුගල් වගේ දේවල් පවිච්ච්චි කරන්න පුළුවන් එකම එක පාරයි ... වෙනත් රට වල ගෙවල් හදන්නම් ගස් වගා කරනවා...
  9. L

    The most boring car ever 'The Suzuki Wagon R'

    sure, මු ලංකාවේ ඉඳන් ඇමරිකාවේ වාහන ගැන හිතන,,,රුපියල් 100ක් වත් හම්බකරලා නැති ..අම්මගෙන් අමාරුවෙන් රු 500ක් ඉල්ලගෙන හවසට කොත්තුවක් කන පොරක්..
  10. L

    UPS / Solar problem

    සල්ලි ටිකක් ව්යදම් කරන්න පුළුවන් නම් ඉන්වටර් එකක් දාල බැටරි පැක් එකක් හදාගන්න .... හැබැයි ..ලොකු ගානක් යයි ..ඊට වඩා ලබයි ජෙනරේටර් එකක් ගන්න එක
  11. L

    ජූලි_1දා_වාහන

    එක කාර් එකක්ද
  12. L

    ජූලි_1දා_වාහන

    මම නම් හිතන්නේ නැ ඕක හරියට ක්‍රියාත්මක වෙයි කියලා ..ලංකාවේ උන් ගන්න කාර් වලින් 50% කම ඔය ගොඩේ තියන වාහන
  13. L

    පාහර_සිංගප්පූරු

    පලයන් හිගන්නෝ යන්න ...50000ට හිගන රජයේ පකෙක්ද කොහෙද මු.. ඔයා විස්වාස කරන්න එපා ඉතිං ....
  14. L

    පාහර_සිංගප්පූරු

    මේක බොරුවක් විය හැකියි .මම ගොඩාක් පාරක් අම්මලත් එක්ක සිංගපූරු ගිහින් තියනවා ..හැබැයි මේ විදියේ දෙයක් වෙලා නෑ ..
  15. L

    බයිනරි_ඔප්ෂන්_ඉවරයිද?(Will Binary Option be completely banned?)

    ow.... ඕනෙනම් ෆොරෙක්ස් කරන්න ...
  16. L

    මංගල_යෝජනාවක්

    ඔය වගේ ගොන් ලැහැටු බදින්න එපා යකෝ ...
  17. L

    ALTO Japan Hybrid? Turbo RS, Works Alto 800 review by ElaKiri.com

    ගානට වටිනවලු :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No contents