ඒ වුනාට 13 ,000 නං කොල්ලයි බල්ලයි ගාව නෑ කියන්නේ? :shocked:
ඇත්ත. පිස්සු කෙලලා මාස 3-4න් විසි කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. නැතුව දිගින් දිගටම අවුරුදු 3-4ක් වැඩක් ගන්න නෙවේ නේ :rofl:
කවුද මෙයා අයියෝ ෆෝන් විසි කරන්නේ? විසි කරලත් නෑ කරන්න තරං හේතුවකුත් නෑ. :rofl:
එතකොට සැම්සුං ? ඔය 10,000 ඉඳන්...