F-22 Raptor
අද මම කියන්න හදන්නෙ දැනට ලොකෙ තියන හොදම වර්ගයේ ප්රහාරක ගුවන් යානයක් ගැන.
මේකෙ නම තමයි F-22 Raptor
මෙක නිශ්පාදනය කරන්නෙ Lockheed Martin කියන සමාගමෙන්.
මෙක නිශ්පාදනය කරල තියෙන්නෙ 2005 වර්ශයේ.
මෙම යානය ප්රහරක multirole fighter යනයක් වන අතර රෙඩාර් වලට අසු නොවි ගමන් කිරීමේ හැකියාව...