විදගෙන යන්න ඔනෙනම් මෙන්න...
මම ඔයලට පෙන්නන්න යන්නෙ 2011 වෙනකොට ලොකෙ තියන වෙගවත්ම cars දහය.
මෙවා අපෙ රටේ පාරවල් වල නම් එලවන්න ටිකක් අමරු වෙයි. ගනනුත් ටිකක් විතර සැරයි.
ඔන්න එහෙනන් බලන්නකො
01. Bugatti Veyron
Top speed : 267 mph
0-60 in 2.5 sec
Engine...