:yes: :yes:
නලීන් කියන විදිහෙයි හැසිරීමෙයි අවුලක් තිබ්බට දේශපාලනේ අතෑරියාම වැඩක් අැති දේවල් සෑහෙන්න කියනව :yes: :yes:
සියල්ල බාෙරු කියන එක එක අතකිං බලපුවාම හරි :yes: :yes:
වැඩේ තියෙන්නෙ බහුතරේට නලීන් සියල්ල බාෙරු කියනව පේන්නෑ විද්යාව බාෙරු කිව්ව ගමං තද වෙනව :sorry: :sorry: