1. Hello90

    පාලුයි

    Palui ban sahenna
  2. Hello90

    Help - Microservices research

    Machanla mata microservices walin karanna puluwan feasible research topic ekakta idea ekak dennako. Uni ekedi me gana karala na wadiya, e nisa hoyala balala karanna inne. Loku udawwak bn undergraduate research ekak ------ Post added on 1642739461
  3. Hello90

    Behavior of the nature

    😕
  4. Hello90

    Law of attaraction බොරුව?

    මචන්ල law of attraction එකයි බුදු දහමයි ගත්තොත් conflict එකක් තියෙනවා නේද? දන්න කාටහරි මේ ගැන කියන්න පුලුවන්ද
  5. Hello90

    Behavior of the nature

    මචන්ල මේ දේවල් ගැන ඔයාලගෙ අදහස දැනගන්න කැමති. 1) Backwards law ගැන අහලා තියෙනවද? මේකෙන් කියන්නෙ අපි දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒක අපෙන් ඈත් වෙනවා කියලා. අපිට දෙයක් ඔන්නම් ඒ පස්සෙ යන එක නවත්තන්න වගේ දෙයක්. 2) Law of attraction. මේකෙ උඩ එකේ opposite එක. අපි හිතන දේ අපිට ලැබෙනවලු...

    No contents