මේක මගෙ මුල්ම ත්රේඩ් එක...
මම Elakiri එකට ඇවිත් ගොඩක් කල් උනාට ත්රේඩ් එකක් දාන්ඩ හිතුනෙ මෙ ලගදි,...මම ගොඩක් උත්සහ කරත් එක හරියට කරගන්ඩ බැරි උනා,..
එත් අද මම දැනගත්තා..ඉගෙනෙගත්තා ඒ ගැන,
මම හිතුව එ යාලුවට ස්තූති කරන්න ඕනෙ කියලා...
ඒක මගෙ යුතුකම කියල හිතුන.....
තව එකක්,
මට මෙයා කියල දුන්න Pay...