මෙන්න මට වෙච්චි සිද්දියක්...:shocked:
ඉස්සර විබාගෙ ඉවර වෙලා ඉන්න කාලේ තිබුනා පිස්සුවක් ඈග හදා ගන්න.ඉතින් හෑමදාම හවසට පිට්ටනි ගානේ,ප්රජා මන්ඩල ගානෙ යනවා.මගෙත් එක්ක සෙට් වෙලා හිටියා මන් වගේම පිස්සු පොරක්.ඉතින් මිනිහත් එක්ක දුවලා සෙල්ලම් කරලා රෑ 10 විතර වෙලා තමයි ගෙදර එන්නෙ.ඔහොම සති දෙකක් විතර...