1. D

    Zoom Meeting help

    200nak kohomada wede karana heti kiyala denna puluwanda?
  2. D

    Zoom Meeting help

    Zoom meeting එකකට 200ක් join කරගන්නවානම් ගන්න packages තියනවද? කියක් වගේ යනවද? මේ සම්බන්දයෙන් දන්න අය ඉන්නවනම් උදවු කරන්න. zoom ලොග් වෙලා බැලුවහම 200USD පෙන්නනනවා මාසෙකට , එහෙම නැතිව අඩුවට ගන්න විදියක් නැද්ද ?
  3. D

    Covid positive අයට නවතින්න තැනක් - අනුරාධපුරය

    Ehema denawada bn, Covid kiyala kiwwoth be kiyai Ne Campus ------ Post added on 1642259169 Gedara durai, & Gedara ida ne wen karanna, wayasaka aya innawa ------ Post added on 1642259240
  4. D

    Covid positive අයට නවතින්න තැනක් - අනුරාධපුරය

    Covid positive කෙනෙක්ව නවත්තන්න පපුළුවන් PVT hospital හරි hotel හරි දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද ? නවතින්න තැනක් නෑ , රජයෙන් හෙන hall එකකට දාල ලෙඩ්ඩු පිරිල , දන්න අය ඉන්නවනම් උදව් කරන්න
  5. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    channel link eka dala thiyanawa ahala balanna ------ Post added on 1639739859
  6. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    VIDEO / Audio EDITING සඳහා ශ්‍රම දායකත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ . ( Audio එකට image එකක් දාල, අවශ්‍ය තැන් වලට background Music දාල හදන්න ඕන , audio එකත් ලස්සන කරල ගන්න ඕන ඔය ටික තමයි ) හරි පොස්ට් එකට add කලා ------ Post added on 1639730427
  7. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    විස්තර එව්වා තෙරුවන් සරණයි
  8. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    හොදයි , විස්තර එව්වා තෙරුවන් සරණයි..
  9. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය, ලෝක සත්වයා සංසාර දුකින් එතෙර වන්නට අත්වැලක් වීම ඒකායන අරමුණ කරගත් youtube නාලිකාවක සංස්කරණ කටයුතු සිදුකිරීම සදහා සැදැහැ සිතින් දායකත්ව දැක්විය හැකි පිවත් උත්තම උත්තමාවියන් සිටී නම් inbox කරන්න. VIDEO / Audio EDITING සඳහා ශ්‍රම දායකත්වය...
  10. D

    SLT landphone eka

    Copper wala thamai bn 170 karanna puluwan Fiber wala 390k enawa, hena Speed ona nethnam ADSL shape labai
  11. D

    SLT landphone eka

    170ta adu karagena phone ekak aran hai karaganna, wasiy
  12. D

    wise education and migration හොදයිද ?

    නුගේගොඩ wise education and migration හොදයිද ? දන්න අය ඉන්නවනම් කියන්න
  13. D

    handloom sarees help

    handloom sarees කරන කෙනෙක් හරි Online ගෙන්නගන්න පුළුවන් හොද තැනක් හරි දන්න කෙනෙක් කියන්නකෝ . Danna kenek neddoo ------ Post added on 1635507722
  14. D

    තිවංකයගෙ ගෙනියන වැඩ

    තාම පොර දැකල නෑ වගෙයි මිනිහගේ reply කියවන එක තමයි ආතල්ම වැඩේ
  15. D

    Bank loan crib case

    මටනම් එහෙම අවුලක් වෙලා නෑ බැංකු ඇපකරයක් ගන්න ඕන වෙලා ගියාට පස්සේ මගෙත් ලෝන් එකක් මාස 6ක් නොගෙවා ඉදල Crib අව්ල්නිසා loan එක ගත්ත බැංකුවත් එක්ක කතා කරලා ගෙවන්න ඕන ගණ ගෙවල අදාල බැංකුවෙන් letter එකක් ගෙනත් දෙන්න කිව්වා. හරිම ලේසියි ඔක්කොම online කරගත්තා, ඔවා ලොකු case නෑ , finance company ගැනනම්...
  16. D

    Java Assignment Help

    අපොයි kauruwath neddooo ------ Post added on 1631342784
  17. D

    Java Assignment Help

    Java Assignment එකක් විශ්වාසෙන් කරගන්න පුළුවන් කෙනෙක් හරි දන්නා හොද තැනක් හරි තියනවනම් කියන්න. ලොකු උදවුවක් ,
  18. D

    දත්වල ස්නායු පිරවීමක් සම්බන්ධව

    aulak nedda hodata thiyanawada? wede full upset doka all appoinmet cancel karala aye kawada karaganna weida danne ne, kanneth anith petten baduma thama
  19. D

    දත්වල ස්නායු පිරවීමක් සම්බන්ධව

    dennam dennam eta wada wediy bn 18k wage yanawa 3tama, dokath appiment cancel kala den deparakma ane manda

    No contents