පරන පොලවක් වුනාම ටිකක් කල්පනාවෙන් බලන්න ඔනි සහෝ, මුලින්ම පොලව හදල තියන විදිය.... ( කොංක්රීට් පොලවක් උඩ සිමෙන්ති දාලද නැත්නම් පුරවපු පොලව උඩ ගඩොල් වගේ දෙයක් අතුරලා ඒමත සිමෙන්ති දාලද කියන එක. )
මොකද ටයිල් අල්ලන්න කලින් පොලව ශක්තිමත්ව තියෙන්න ඔනි. නැත්නම් වියදම් කරල අල්ලන ටයිල් වල කල් පැවැත්මක්...