හරියට tile අල්ලමු

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machan...... Godaaaaaaaak watina thread 1k......... Meke Agaya danenne kawada hari thamangema geyak dorak hadaganna dawasata...... Thank u very much macho.....

    Puluwannam Construction gana wage wenama thread 1k patanganna.... Mna nam ooona welawata help karanna lasthi....!!!

    Thank u...!!!
     
    • Like
    Reactions: D ran

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Elakiri Thread ekak ara...Water proof seen eke karanne kohomada mokadda eke use karannne gum ekak da...kiyahanko macho.. mame okkoma mula idan balan ava..REP 6+ ADDED
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    සහෝ ඔයාගෙ ප්‍රෂ්නය පැහැදිලි මදි. නමුත් මට හිතෙන විදියට ඔයා අහන්නෙ මේක ගැනද ?
    92es.jpg


    මේක තමයි tile glue වලින් tile අල්ලනකොට භාවිතා කලයුතු නිවැරදිම උපකරනය. මොකද මේකෙ තියන දැති නිසා glue එකසමාන ඝනකමකින් tile එක මත ඒකාකාරීව පැතිරෙනවා...

    සමාවෙන්න මම වැරදියට ප්‍රෂ්ණය තේරුම් ගත්ත නම්.

    Mama dakala theyanawa samahara bassla dathi handen kolapu gaala allanawa.thawath samaharu chocolate biscuit eke wage tile eka madata cement kolapu gaala allanawa. Hodama de mokakda?

    Me dawas wala tile karanna ganan kohomada? (16x16)
    Tile karala gasthu gewanna bima maninne kohomada? ( floor area / scating)

    Thanks again machan. Good thread.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ

    good post.rep+.
    bookmarked.

    ape gedara tile alluwa , tile balance na bn , ekak uda ekak yata :(
    tile balance eke thiyenne oone needa bn :confused: ?

    ටයිල් නිවැරදිව අල්ලලා තියනවද කියල දැනගන්නත් පුංචි ක්‍රම ටිකක් කියල දෙන්නම් හැමෝගෙම දැනුම පිනිස. එතකොට නම් බාසුනෑහේට බොරු කරල බේරෙන්න බැරි වේවි....

    Machan...... Godaaaaaaaak watina thread 1k......... Meke Agaya danenne kawada hari thamangema geyak dorak hadaganna dawasata...... Thank u very much macho.....

    Puluwannam Construction gana wage wenama thread 1k patanganna.... Mna nam ooona welawata help karanna lasthi....!!!

    Thank u...!!!

    ගොඩක් ස්තුති සහෝ..... ඔය වචන ටිකත් ලොකු හයියක්....