http://sinhala.adaderana.lk/news.php?nid=22135
අද මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මකවන පරිදි ගෘහස්ථ විදුලි බිල්පත්වලට අදාළව නව ගැලපුම් ගාස්තුවක් පනවා ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව විදුලි ඒකකයක 0-30 දක්වා 25%න්ද,31-60 දක්වා 35% න්ද,ඒකක 60 ට වැඩි නම් 40% න්ද මෙම ගැලපුම් ගාස්තුව...