පල්ලිය යනු සිංහල බෞද්ධ මේ රටට සෑම අතින්ම සෑම අතින්ම ශාපය ගෙන දුන් කේන්ද්රස්ථානයයි. වසර දහස් ගණනක ප්රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජාතිය අසමගිකොට, බේද භින්න කොට මහා පාවා දෙන්නවුන් පිරිසක් බවට පත් කළෙ පල්ලියයි. සිංහල ජාතියට අනන්ය වු ආගම බෞද්ධාගමයි. ඒ අනූව ව්යවහාර වර්ෂයෙන් 505ට පෙර සෑම...