1. B_i_n_g_o

    හස්තරේඛා_ශාස්ත්‍රය_1

    THANKS MACHANLAA.. part2 part3 daala thiyenne..
  2. B_i_n_g_o

    ART-එක..

    10. මෙක්සිකානු ජාතික Omar Ortiz ගේ තාත්වික සිතුවම් කිහිපයක්....
  3. B_i_n_g_o

    ART-එක..

    තැන්ක්ස් කමෙන්ට්ස් වලට මචන්ලා :)
  4. B_i_n_g_o

    ART-එක..

    9. කොහොමද මේ කලාව.. Benjamin Shine නම් බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිපියෙක්ගේ වැඩක් මේ. මේ නිර්මාණ කරලා තියෙන්නේ දැල් සහිත රෙදි( මනමාලියන්ගේ වේල් එකට ගන්න රෙදි වර්ගය) ක්‍රමානුකුලව නැමීම සහ රැලි දැමීම මගින්...
  5. B_i_n_g_o

    ART-එක..

    8. “The Boneyard Project” නමින් හැඳින්වූ මේ ප්‍රදර්ශනයේදී ගුවන්යානා මත නිර්මාණය කරන ලද සිතුවම් දැකගත හැකි උනා. මේ ප්‍රදර්ශනය පැවැත්වුයේ ඇමරිකාවේ..
  6. B_i_n_g_o

    ART-එක..

    elazz.. thanks machanlaa cmnts walata :)
  7. B_i_n_g_o

    කට්ටියම එන්නකෝ

    දාපන් මචන්.. :cool::cool:
  8. B_i_n_g_o

    Sri Lanka Women won by 1 wicket

    ela
  9. B_i_n_g_o

    ART-එක..

    7. කොහොමද බලන්න මේ චිත්‍ර ටික.. Teresa Elliott නම් ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පිනියගේ නිර්මාණ කිහිපයක්...
  10. B_i_n_g_o

    ART-එක..

    තැන්ක්ස් :)
  11. B_i_n_g_o

    ART-එක..

    6. දුවිල්ලෙන් නිර්මාණය කරපු සිතුවම් ටිකක් පහල තියෙන්නේ. Allison Cortson නම් ඇමරිකානු චිත්‍ර ශිල්පිනිය විසින් තමුන්ගේ නිවසේ ගෘහ භාණ්ඩ වල දුහුවිලි vacuum cleaner එකක් මගින් එකතුකරගෙන ඒවා ගම් මගින් ඇලවීමෙන් තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තිබෙන්නේ. ඊට පස්සේ තෙල් සායම් වලින් වර්නගන්වලා තිබෙනවා.
  12. B_i_n_g_o

    ART-එක..

    තැන්ක්ස් හැමෝගෙම කමෙන්ට්ස් වලට :):):)
  13. B_i_n_g_o

    ART-එක..

    5. මේ ඇත්ත ෆොටෝ එහෙම නෙමෙයි.. Javier Arizabalo නම් ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියා ගේ චිත්‍ර කිහිපයක් පහත දැක්වෙන්නේ..
  14. B_i_n_g_o

    ART-එක..

    4. 3D Street Art සංකල්පයේ නිර්මාතෘ වනKurt Wenner නිර්මාණය කල නිර්මාණ කිහිපයක්...
  15. B_i_n_g_o

    ART-එක..

    තැන්ක්ස්..:cool:

    No contents