ඩේටා සයන්ස් ත්රෙඩ් එක දැකලා ගොඩක් අය PM දාලා තිබුනා කොහෙන්ද මෙවා study kare , course එකක් කරාද නැත්තම් specially study karada කියලා අහලා; ඒකට පොඩි උත්තරයක් දෙන්නයි අද මේ ත්රේඩ් එක දාන්නේ.
Train eke යනගමන් type karanne ඒ හින්දා spellings මිස්ටකෙස් or අනිත් මිස්ටකෙස් නොසලකා හරින්න.
මම Masters...