1. WhiteWalker

    The Walking Dead :( :(

    ඒක නැතුව වෙන සොම්බි සීරියස් එකක් නෑනෙ බං බලන්නත් :sorry: :sorry: z nation බැලුව ඒක ඔයිට වඩා විකාරයක් :no: :no: ෆියර් ද වෝකිං ඩෙඩ් එක නං හොඳයි ඒක තාම පටං ගත්ත විතරනෙ :sorry: :sorry:
  2. WhiteWalker

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    අධ්‍යාපනයට අපමණ අගයක් :sorry: :sorry:
  3. WhiteWalker

    How many active GOOGLE accounts you have ??

    කියන්න එපා මූ අකෞන්ට් ඩිලීට් කරන්න හදන්නෙ :dull: :dull:
  4. WhiteWalker

    Prophet Mohammad said this 1400 Years ago!

    The disappearance of knowledge and the appearance of ignorance, with much killing; මේක නං ඇත්ත උඹලගෙ රටවල් වල ඕකම තමා වෙන්නෙ :yes: :yes:
  5. WhiteWalker

    1වසර බුද්දාගම පොතක්

    අඩෝ සිරාවට ? :shocked: :shocked: අමර කඩන මල් නයන කඩන මල් ඒව අයින් කල්ලද :( :( එතකොට සල් ගස යටට ආපු ඒව කඩයක් දමමු ඒවත් නැද්ද ? :( :(
  6. WhiteWalker

    User Name Change

    Scurvy කියල එකෙක් ඉන්නව උට pm එකක් දාන්න යූසනේම් එක වෙනස් කරගන්න ඕනෙ කියල :yes: :yes: ඌ කරන්න ඕනෙ දේ කියයි :yes: :yes:
  7. WhiteWalker

    1වසර බුද්දාගම පොතක්

    කඩවල නම් ගන්න තියෙද දන්නෑ බං :sorry: :sorry: අපේ මල්ලි කෙනෙක් 10 වසරෙ සිංහල අච්චු පොත නැති කරං ඌත් පොතක් ගන්න ගුණසේන සරසවි බුක්ෆෙයා එකේ හිටං බැලුව හම්බුන්නෑ :no: :no: 1 වසරෙ නම් ඉස්කෝල වල පොත ආපහු ගන්නෑ ලමයින්ටම තියාගන්න දෙනවද කොහෙද :yes: :yes: ඉස්කෝලෙ ගිය එකෙක් ගාව ඇති බලපං :yes: :yes:
  8. WhiteWalker

    එහෙම බලල බලල පුරුදු වෙලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලද්දි බැලුවෙත් ඒ වගේම කතාවක් වෙයි කියල අන්තිමට ඇඬුන...

    එහෙම බලල බලල පුරුදු වෙලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලද්දි බැලුවෙත් ඒ වගේම කතාවක් වෙයි කියල අන්තිමට ඇඬුන :sorry: :sorry: දැන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවට පස්සෙ අනික් කතා දිහා බලන්නෙත් මැරෙයි කියල හිතාගෙනමයි :sorry: :sorry:
  9. WhiteWalker

    එළකිරි භූත කොටුව.........

    සෙල්ෆියක් නෙමේ ඌ ඇඳේ නිදාගෙන ඉන්නව කාමරේ දොර හරියෙ ඉඳන් ෆොටෝ එක ගහල තියෙන්නෙ :dull: :dull:
  10. WhiteWalker

    එළකිරි භූත කොටුව.........

    මේක නං යාලුවෙක්ට වුන දෙයක් මුගෙ ෆෝන් එකේ තිබිල මූ නිදියං ඉන්න ෆොටෝ එකක් හම්බෙලා :shocked: :shocked: ගත්තු දිනේ බලපුවාම ඒ දවසෙ ගෙදර කවුරුවත් ඉඳල නෑ මූ විතරයි තනියම ඉඳල තියෙන්නෙ :shocked: :shocked: අදටත් දන්නෑ කොහොමද ඒ ෆොටෝ එක ෆෝන් එකට ආවෙ කියල :no: :no:
  11. WhiteWalker

    ඇත්ත ලෝකෙත් ඒ වගේනෙ බං :sorry: :sorry: අපි හොඳ දේ වෙයි, හොඳ වැඩ කලොත් අපිට කරදරයක් වෙන එකක් නෑ...

    ඇත්ත ලෝකෙත් ඒ වගේනෙ බං :sorry: :sorry: අපි හොඳ දේ වෙයි, හොඳ වැඩ කලොත් අපිට කරදරයක් වෙන එකක් නෑ කියල බලං හිටියට කෙලවෙන්න ගත්තාම හොඳම එකෙන් කෙලවෙලා යන්නෙ :sorry: :sorry:
  12. WhiteWalker

    The Walking Dead :( :(

    :lol: :lol: මට නං ගානක්වත් නෑ :lol: :lol: රික් මලත් කමක්නෑ කාල් මලත් කමක් නෑ ඕනෙ එකෙක් ඔට්ටුයි :lol: :lol: ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලම දැන් මැරෙන ඒව දැනෙන්නෙම නැති වෙලා :sorry: :sorry:
  13. WhiteWalker

    elakiri kambe

    අරුන47 ? :rolleyes: :rolleyes:
  14. WhiteWalker

    elakiri kambe

    උඹම තමා :baffled: :baffled:
  15. WhiteWalker

    elakiri kambe

    තව වලියක් :rolleyes: :rolleyes:
  16. WhiteWalker

    tomorrowland

    ඩිස්නි එකේ කාලෙකිං බලපු පට්ට ෆිල්ම් එකක් :yes: :yes:
  17. WhiteWalker

    C#

    ආසාව තියෙනවනම් කිසිම දෙයක් ඉගෙන ගන්න කම්මැලි හිතෙන්නෑ බං :no: :no: තනියෙන් ඉන්නකොට තමා ආස දේ කරන්න ලේසි :yes: :yes: අනේ මන්ද උඹේ කැමැත්තක් ඉතිං :yes: :yes:
  18. WhiteWalker

    Pls Stop WALKING DEAD

    කැරොල් ව නම් කෑවෙ අර මෝගන් කාරය ඌව කෑවෙ මනෝ වෛද්‍යවරය :dull: :dull: සොම්බි මරණවට වඩා ආතල් එකක් තියෙන්නෙ පණ පිටිං ඉන්න මිනිස්සුන්ව මරද්දි බං කැරොල්ට ඒ ආතල් එක ගන්න පින නෑ :no: :no:
  19. WhiteWalker

    කටානා - KATANA

    :love: :love:

    No contents