Whey Protein එකක් සාමාන්යයෙන් මාසයක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. Whey Protein මාස හයක් වත් ගන්න ඕනේ.
එකක් ගත්තා කියලා ලොකු රිසාල්ට් එකක් එන්නේ නෑ. Mass Gainer නම් එකක් නැත් නම් දෙකක් ගත්තහම Size වෙනවා.
Whey Protein එකක් එක්ක Amino, BCAA දෙකම අනිවාර්යයෙන් ගන්නත් වෙනවා.
Amino වලින් අපි කන...