1. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    මට එක්ස්චේන්ජ් පවර් නැහැ මචං... මම හැදුවෙ මූට නිකම් අරන් දෙන්න.. පව් නෙ බන් ඌත්
  2. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    මචන් ඉස්සෙල්ලා පේපල් එකට සල්ලි හම්බ කරපන්..... ඔය තියෙන්නෙ පේපල් එකේ සල්ලි නැහැ කියලා
  3. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    හිතා ගන්න පුලුවන් හොයන විදිහ:rolleyes:
  4. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    මමත් ලින්ක් ඉල්ලුවා... ඌ පව් බන්.... ලින්ක් ඇන්ඩ් ඇඩ්‍රස් ඉල්ලලා දියන් මම අරන් දෙන්නම්
  5. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    ඔබ හරි.. මම යූස් කරන්නෙ වෙන රටක එකක්
  6. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    මට දැනුයි මීටර් උනේ... උඹලා මේ බඩු ගන්නෙ කාඩ් එකෙන් සල්ලි දාලද? මචන් මම නම් සල්ලි හොයා ගෙන තම බඩු ගන්නෙ.... ඔය ඕන තරම් ක්‍රම තියෙන්නෙ දවසට ඩොලර් 20ක් 30ක් හොයා ගන්න
  7. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..
  8. Blackhathacker

    Alertpay eke money paypal akata maru karanne kohomada?

    මචන් කියන්න කනගාටුයි ඩොලර් 2ක් මාරු කරන්නත් ඩොලර්3ක් යනව.... උබට ඕන නම් ලින්ක් එක දියන් මම අරන් දෙන්නම්...:)මට සල්ලි එපා..
  9. Blackhathacker

    කොහොමද මගෙ අවතාර් එක?

    කොහොමද මගෙ අවතාර් එක?
  10. Blackhathacker

    GAMING MOMENTS ! ! !

    crime life gang wars කියලා ගේම් එක බා ගත්තා.. දැන් මේ පණ දා ගෙන ඒක ගහනවා බන්. රෙස්ලින් වගේ තමා ඒත් ඊට වඩා ඇඩ්වාන්ස් ෂොට් තියෙනවා.. ගොඩක් කට්ටිය කිව්වා මේක පට්ට ගොං කියලා.. ඒත් මේකත් නිකන් ජී.ටී.ඒ වගේ තමා.. සැන්ඩ්බොක්ස් ගේම් එකක්... අපිට නිදහසේ ඕනම දෙයක් කරන්න පුලුවන්. මම ස්ක්‍රීන් ටිකක් දාන්නම්...
  11. Blackhathacker

    SLT Dan ganna deyak naha Meka balanna

    ඒකට කියන්නෙ වෙළද උපක්‍රම කියලා... ලස්සන කෙල්ලෙක් දැක්කම අපෙ ගොබ්බයෝ ටික වෙන වැඩ දාලා දුවන් එනවා කියලා උන් දන්නවා:P
  12. Blackhathacker

    Invitation for our Dansala

    තූ නොද්දකින්:P
  13. Blackhathacker

    Ubalage Girl Frend.

    ලොව වසනා සියලුම නපුංසකයන්ට සුබ දවසක්
  14. Blackhathacker

    Ubalage Girl Frend.

    Gay Quotes
  15. Blackhathacker

    Ubalage Girl Frend.

    ඒක තීරණය වෙන්නෙ කෙල්ල අදින විදිහට නෙමේ බන් කොල්ලා ගෙ පෙනුමෙ හැටියට උඹ නිකම් ලොද බැහැපු නාකි රිලවෙක් වගේ නම් කොල්ලො උඹෙ කෙල්ලට ලයින් දානවා වැඩී....... උඹ හොදට ඇග තියන උස මහත එකෙක් නම්, උඹෙ කෙල්ල හෙලුවෙන් ගියත් එකෙක් වත් බලන් නැහැ. බලපු ගමන් ගහන්න ඕනත් නැහැ.. ටිකක් රවලා බලපන්.. කෙල්ලටත් කියපන් එක...
  16. Blackhathacker

    SLT Roxxx !!!!!!

  17. Blackhathacker

    Hello SLT Mega line What are you doing

    i am using home unlimited pakege
  18. Blackhathacker

    little help here about ''SURUTTU''

    Machan just download google earth and find it... or buy it from ebay oya bulath wikunana kadawal wala thiyanawa machan:)

    No contents