10000 කට හරි ජොබ් එකකට පලයන්... ඒ අතරම දුක් විඳගෙන A/L කරපන්... Experience නැතුව මොන මගුල තිබ්බත් ජොබ් වලට ගන්නේ නැහැ... O/L විතරයිනම් තියෙන්නේ Warehouse operator, Logistic Assistant, Trainee Logistics, Delivery assistant වගේ ජොබ් තියෙනවා 10000~15000 පඩි... OT එක්ක 20000~30000ක් ගන්න හැකි...