1. M

    අදත් ගෝඨා නෑ

    https://www.facebook.com/dailyft/videos/637976830067049/
  2. M

    අදත් ගෝඨා නෑ

    Teleprompter වියතා missing :lol:
  3. M

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    සජිත් දිනවන ජනරැළිය රාජපක්ෂ බලකොටුව තංගල්ලට එක්වු මහා ජන ගංඟාව
  4. M

    අදත් ගෝඨා නෑ

    අදත් සියලු ජනාධිපති අපේක්ෂකවරුන් සජීව සංවාදයට පැමිණියත් ගෝඨා නෑ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති...
  5. M

    අය්යා පස්සෙන් ජනාධිපති

    අදත් සියලු ජනාධිපති අපේක්ෂකවරුන් සජීව සංවාදයට පැමිණියත් ගෝඨා නෑ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති...
  6. M

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    බිල්ලන් මැවිලි නවතා දැන්වත් ප්‍රධාන කැම්පේන් එකට එන්න - බැසිල් පොහොට්ටුවට කියයි දෙමළ ජාතික සන්ධාන විරෝධය, මුස්ලිම් විරෝධය, ඇමරිකානු විරෝධය වැනි මාතෘකා හරහා බිල්ලන් මැවීම වෙනුවට ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතිය, එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව අතරට ගෙනයාමේ ව්‍යාපාරය කෙරෙහි...
  7. M

    ගෝඨා සමග වියත්මග

    ජනතාව අනතුරේ හෙලු සංජිවනී වහාම අත් අඩංගුවට ගනු! ගෝඨාභයගේ පච පත්තිනි අම්මලා… ජාතිවාදය වපුරන හැටි… ඉන්නේ ඇමරිකාවේ,කන්නේ හැම්… පැඩ් එකට ගරහනවා Published on: Nov 7, 2019-ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කරන නළු නිලියන් පිරිසක් විසින් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදි තම කුසලතාව...
  8. M

    ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

    බය්යෝ දැන්මම බය වෙලා ඔය John Amaratunga :lol:
  9. M

    අධිවේගී:කඩිමුඩි

    පරණ photo :lol: වෙන මුකුත් නෙමේ බය්යන්ට තියන දුක මරා ගේ කාලේ වගේ කෝටි ගණන් වියදම් කරලා ලොකු උත්සව තියන්නේ නැති නිසා :lol:
  10. M

    මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬ&#354

    මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬ&#354 මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම ! මීනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නමැති පාතාල නායකයාට අද (07) තංගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්...
  11. M

    ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

    ජනපති සජිත්ගේ අගමැති පාඨලී ! එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක්...

    No contents