මචන් අපිට තිබ්බ lecture එකක කීවෙ ගුද මාර්ග සන්සර්ගයේදි.ගුද මාර්ගයේ පටක තුවාල වි පහසුවෙන්ම AIDS.මෙන්න අනිකුත් සමාජ රෝග ඇති වීමේ අවදානම ගොඩක් වැඩි බවයි.
තවද ගුද මාර්ගයේ පේශි බුරුල් වීමෙන් අර්ශශ් රෝග තත්ව ඇති විමට පුලුවනන්. ඒක නිසා ඕක මල පහ කරන්න පාවිචි කරලා.ලින්ගිකව එකතු වෙන්න .යෝනි මාර්ගය භාවිතා...