1. thusitharhm

    freelance කරොත්...

    නම ඉන්ග්ලිස් කඩ්ඩ බැයිලු :dull: බැරි අල්ලෙන් ද නම :baffled:
  2. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැං නම් පෝං එක ඇති ලෙඩ දෙනව. දැං ගෙදර නිසා අප්ඩේට් කරන්න වයිපයියත් නෑ :(
  3. thusitharhm

    job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

    miuru putha athal denawane :lol: groupe eketh hitiya neda :shocked: dennama
  4. thusitharhm

    Best Picture Viewer for Designers and Photographers

    You must spread some Reputation around before giving it to RottenCOLT again. hari hari dan weda. meka patta watinawa mata nathnam ai, psd file open karalama balanna onane :):) ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
  5. thusitharhm

    Best Picture Viewer for Designers and Photographers

    ado install kala eth ps, ai file penwan nane ban. tawamath windows walinmai jpeg open wenne. Open with walin gihin hadanna open with weda karan ne meka demmata passe
  6. thusitharhm

    Best Picture Viewer for Designers and Photographers

    thiyanawa thiyanawa ekek dala thibba dawasak fb eke hoya ganna ne :(:( suppa weda mb 20-30 ewa 10/1 adu wenawa quality wenas nowe. ai yako samahara Ai, Ps file MB 600-700 image size adu karala demmama 70-100MB :oo:
  7. thusitharhm

    Best Picture Viewer for Designers and Photographers

    patta patta image size eka adu karana software ekak dan nadda? a kiyanne thadi size image quality eka adu nowenna size eka witarak adu karana wdiyak (size kewe mb)
  8. thusitharhm

    job eke bun රෙවිලා එරිලා ඉන්නෙ බන් help me

    උබට මොනාද් පුලුවන් ග්‍රැෆිස් සයිඩ් පුලුවන්ද උබට ජොබ් නම් ඕන තරම් තියනව ඒත් උබ එක විදියක් නෙවෙයි නම් සෙට් වෙන එකක් නැ
  9. thusitharhm

    freelance කරොත්...

    නෑ මට ඉලස්ට්‍රේටර් වලින් චිත්‍ර අදින්න ඕනි :baffled:
  10. thusitharhm

    freelance කරොත්...

    2ක් අරං ඇතිද මට :shocked:
  11. thusitharhm

    freelance කරොත්...

    :baffled: උබට පුරුදුඩ මන්ද මෙව්ව :dull:
  12. thusitharhm

    freelance කරොත්...

    :dull: මුලින්ම මලක් ගහල මේව හිතන්න ඕනි දිග දුර :baffled:
  13. thusitharhm

    freelance කරොත්...

    හා එහෙනම් කමක් නෑ කෑලෑව එලි කරන්න ඕඩර් බාර දෙනවා එහෙනම්. බිල්ඩින් එක ලොකුවට ගහල කරන්ට් අරං කෙල්ලෙක් වැඩට අරං ඒසී කරල කැමරා ගහලා කොම්පීතර 2ක් දාලා සොෆ්ට්වෙයාර් එකකුත් ගහලා අනවුන්ස් කරලා ඇඩ් දාලා වැඩේ හොර රහසෙ පටං ගමු :nerd::nerd:
  14. thusitharhm

    freelance කරොත්...

    එහෙනම් ඔපීසිය හදන්න හේන තියන කැලෑව එළි කරන්නද? මේව හොරෙන් කරන්න ඕනි උබ සම්බන්ද වෙනවා නම් මේව් කාටවත් කියනවා නෙවෙයි :no:
  15. thusitharhm

    freelance කරොත්...

    ඒම හරි යනවද එක්සෙල් වගේ එකක් හදල ඒක කරන්න බැරි නම් හදල ප#ටද :growl:
  16. thusitharhm

    freelance කරොත්...

    වෙන මොනාද සුදුසුකම්? ඕව පුලුවන් උනාට කොම්පීතර පුලුවන්ද? :dull:
  17. thusitharhm

    Harry Potter

    :eek: kamak nadda
  18. thusitharhm

    Harry Potter

    ආසද නාල එන්නම් ඉදින් ;)
  19. thusitharhm

    Harry Potter

    මටත් දැනුත් මාරු වුනා යකෝ :(
  20. thusitharhm

    freelance කරොත්...

    thread closed :cool::cool:

    No contents