නෑ බ්රොයිලර් පැටව්න්ගේ මිල 200% ට වඩා වැඩි උනා transport, antibiotics, feeds (Feeds කෙලම වෙලා ඉන්නේ කාබනික ලබ්බක් කරන්න ගිහින් මී හරකා ඒ මදිවට කරන්ට් එකත් යද්දි environment control එක කරන්නත් බෑ එතකොට loss rates වැඩි අපේ farms වහලා තියෙන්නේ මගේ අතේ සල්ලි වලින් කෙල වෙන හින්දා company වලින්...