පින්වතුනි,
මීට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කල සමයක එක්තරා භික්ශූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ මුනගැසීමට යාමට අදහස් කරගෙන සිටියා.
ගමන ඉතා දුර වූ බැවින් උන්වහන්සේලා නැවකින් ගමන පිටත් උනා.නැව ගමන අරබා සාගරයට පැමිනි කල එක වරම නැව ඉදිරියට යාම නතර වෙලා ගලක් වගේ එකතැන නැව නතර උනා...