කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්#
සිරකරුවොත් මනුෂ්යයෝ ය බ්ලොග් එකේ තිබ්බ ලිපියක් තමයි මෙහෙමත් දොස්තරලා. ඕක කියෙව්වම මට පුදුම තරහක් වගේම කල කිරීමක් ආවේ... අපේ රටට මොනා වෙලාද කියලා...
ලිපිය කියෙවන්න ඇති හුඟක් දෙනා... ඒත් නොකියපු අයට වගේම මේ සිද්දියට ප්රචාරයක් දෙන්න ඕනි මේ සම්බන්දව...