මොඩර්නා පලවෙනි dose එකේ side effects ගැන මම කලින් thread එකක් දැම්මා, ඊයේ මට 2 වෙනි dose එක හම්බුනා, මම හිතුවා ස්පුට්නික් එක වගේ මේකේත් පලවෙනි එක විතරක් දීලා නිකන් ඉදී කියලා, දෙවෙනි එක ගැහුවාට සතුටුයි. ගහපු වෙලාවේ නම් අතට දැනුනේවත් නෑ. හැබැයි පැය දෙකක් තුනක් යන්නත් කලින්ම අත අමාරු උනා. ඉදිමුනා...