DSI නම් ගන්න එපා මොනවා ගත්තත් විජේරමේ DSI සෙල් එකෙන් 2200/= ගත්ත සපත්තු ජෝඩුවක් ,දාපු පලවෙනි දවසෙම මගක් දුර යනකොට අඩිය බිම වැටුන ගැලවෙලා .වෙලාවට කඩයක් ළඟ තිබුන එකෙන් සුපර් ග්ලු 1ක් අරන් අලව ගත්තේ .තව දවසක් 2ක් යනකොට අනෙක් 1ත් ගැලඋන ,දෙතුන් සැරයක් අලවල බැරිම තැන 800ක් දීල මැහුවා .