1. C-Shell

    Sinduwen Sinduwa II

    දන්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන් නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින් දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්
  2. C-Shell

    Sinduwen Sinduwa II

    නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කරා ඔබ නොයෙනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා
  3. C-Shell

    Creative Arts

    :cool: THANKS. :yes::yes: Thanks...
  4. C-Shell

    Nice Arts

    :):):)
  5. C-Shell

    WOW

    Thanks.. :D
  6. C-Shell

    Creative Arts

    Thanks.
  7. C-Shell

    Amazing Paper Cut Arts - 2

    :yes::yes:
  8. C-Shell

    Sinduwen Sinduwa II

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
  9. C-Shell

    Sinduwen Sinduwa II

    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්
  10. C-Shell

    Sinduwen Sinduwa II

    වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ලං කරන් ඔබ යන්න සමු අරන් හිතුවේ ඇයි කියන් හිත හදාගන්න බැරි වේවි දුක දරා ගන්න බැරි වේවි ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි
  11. C-Shell

    WOW

    Thank you...

    No contents