ආරක්ෂාවට මුල්තැන...
අද (02) දින මහනුවර මහ රෝහල වෙත පැමිණ සිටි රෝගියෙක් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට ගෙන තිබු වෙනස් ආකාරයක ආරක්ෂිත ක්රමවේදයක් මෙලෙස "අද දෙරණ" කැමරාවේ සනිටුහන් විය.
හිනා වෙන්න එපා.. මෙතුමා හරි.. මාස්ක් දාන්න කියලා මැරෙනකම් tv , redio වල කියනවා.. එච්චර කියලත් කීදෙනෙක් ද කමකටවත්...