ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
හරිම විදිහට කියනවනම් ඩී ආර් සී 400 එස් එම්
2005 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
2005 මොඩෙල් එක තමයි මුල්ම සුපර් මෝටාර්ඩ් මොඩෙල් එක ඩී ආර් සී 400 එකේ.මේකෙ කලු සහ කහ වර්ණ වලින් නිශ්පාදනය වුනා.කහ එකෙ සීට් එක කහ සහ කලු වර්ණයෙන්ද,කලු බයික් එකේ තනි කලු සීට් එකකින් යුක්තය...