ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
හරිම විදිහට කියනවනම් ඩී ආර් සී 400 එස් එම්
2005 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
2005 මොඩෙල් එක තමයි මුල්ම සුපර් මෝටාර්ඩ් මොඩෙල් එක ඩී ආර් සී 400 එකේ.මේකෙ කලු සහ කහ වර්ණ වලින් නිශ්පාදනය වුනා.කහ එකෙ සීට් එක කහ සහ කලු වර්ණයෙන්ද,කලු බයික් එකේ තනි කලු සීට් එකකින් යුක්තය.
2006 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
2006 නිශ්පාදිත වුනු බයික් එකෙ ග්‍රැෆික් කිට් එක වෙනස් වුනි.ග්‍රැෆික් එක නිල් වර්ණයෙන්ද වර්ණ වුනා.කලු සහ කහ වර්ණ දෙකෙන් බයික් වෙලද පොලට නිකුත් වුනි.කහ වර්ණයෙ බයික් එක නිල් සහ කහ සීට් එකකින් යුක්ත වුණා.
2007 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
2007 නිකුත් වුන මෙහි ග්‍රැෆික් කිට් එක වෙනස් වුනි.මෙහිද කලු , කහ බයික් නිශ්පාදනය වුනි.සීට් එක තනි නිල් වර්ණයෙන් යුක්ත වුනි.
කැන්ඩි නිල් සහ සොලිඩ් ස්ප්ලෑශ් සුදු වර්ණයෙන් වර්ණ ගැන්වුන k7 බයික් එකක්ද නිශ්පාදනය වුනි 2007 වර්ශයෙ.මෙහෙ කහ වර්ණයෙ බයික් එකෙ ග්‍රැෆික් එක සහ කලු වර්ණයේ බයික් එකෙ ග්‍රැෆික් එක වෙනස් වේ.රෙඩ් ලයින් කියන්නෙ මේකට තමයි.
2007 අලු සහ නිල් සහිත්ව ලිමිටඩ් එඩිශන් එකක්ද එකතු වුනි රිම්ස් නිල් පාට සහිතව.
2008 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
මුලිමනින්ම වෙනස්වුන DRz400sm එක සුදු වර්ණ බයික්ස් සහ කලු වර්ණයෙන් යුක්ත වුනි.සීට් එක නිල් වර්ණයෙන් යුක්ත වුනි.සුදු බයික් එකෙ ග්‍රැෆික් එකද නිල් වර්නයෙන් වර්ණ ගැන්වුනි.
2009-2013 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
කටුකම්බි
2009 සිට 2013 දක්වා නිශ්පාදනය වුනා.
ඩී ආර් සී වලින් ලංකාවෙ වැඩියෙන්ම මාර්කට් බයික් එක කිවොත් හරි.
(2017 මොඩෙල් එකටත් වඩා)සුදු සහ කලු වර්ණ බයික් නිශ්පාදනය වුනි.චැසිය කලු වර්ණයෙන් යුක්තය.2009 සිට නිශ්පාදනය වුන බයික්ස් Black චැසිස් එකකින් යුක්තය.
(කොල්ලගේ ආසම එක
)
2014 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
වළාකුල කියන්නෙ මේකටනෙ ලංකාවෙ.2014 සිට 2015 දක්වා නිශ්පාදනය වුනේ මෙම ග්‍රැෆික් කිට් එක සහිත බයික් සෙට් එකයි.නිල් ග්‍රැෆික් එකක් සහිත කලු සහ සුදු වර්ණයෙන් යුක්ත (white edition)නිල් වර්ණ රිම් සහිතව සහ රතු සහිත ග්‍රැෆික් එකකින් යුක්ත තනි කලු වර්ණ,කලු වර්ණයෙන් යුක්ත රිම් සහිත බයික් දෙකක් නිශ්පාදනය වුනි.
2016 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
සොලිඩ් ස්පෙශල් වයිට් සහ සොලිඩ් බ්ලැක් යන වර්ණ වලින් නිශ්පාදනය වෙමින් පවති.මේකට තමයි රේසින් ෆලැග් කියන්නෙ.ගෝල්ඩ් රිම්ස් තමයි ආවෙ.
2017 ඩී ආර් ඉසෙඩ් 400 එස් එම්
සොලිඩ් ස්පෙශල් වයිට් No.2 යන වර්ණයෙන් නිශ්පාදනය වෙමින් පවති.
ඩී ආර් ඉසෙඩ් එකෙ ටයර් සයිස් එක ගැන කියුවොත් ඔරිජිනල් එන්නෙ ෆරන්ට් ටයර් එක 120/70-17 සහ රියර් ටයර් එක 140/70-17 ටියුබ් ටයිප් ටයර්ස් වේ.ඔරිජිනල් එන්නෙනම් ඩන්ලොප් ටයර්.ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් සහිතව 398සී සී , 5 ස්පීඩ් ගියර් බොක්ස් එකකින් යුක්තව ,සෙමි ඩ්‍රයි සම්ප්, ලික්විඩ් කුලින්ග් ,සින්ගල් සිලින්ඩර් එන්ජින් එකකින් යුක්ත වේ.මිකුනි BSR36 සින්ගල් කාර්බ් එකකින් යුක්තය.ඉන්වර්ටඩ් ටෙලිස්කොපික් හෙවත් අප් සයිඩ් ඩවුන් පෝර්ක් එකකින් සමන්විත ඉදිරිපස සස්පෙන්ශන් සහ පිටුපස ඔයිල් ඩෑම්ප්ඩ් කොයිල් ස්ප්‍රින්ග් මොනො එකකින් සමන්විතයි.ලීටර් 10න් යුක්ත ඉන්දන දාරිතාවක ටැන්කියකින් යුක්තය.හැන්ඩල් බාර් එක එන්නෙ රෙන්තාල් ෆැට්බාර් හැන්ඩල් එකක්.520 ඕ රින්ග් චෙයින් එකක් එන්නෙ.41T ස්පොකට් එකක් එන්නෙ පිටුපසට.13T ඉදිරිපස ස්පොකට් එකක් එන්නෙ.හෙඩ් ලයිට් බල්බ් එක එන්නෙ 12V 60/55W H4 බල්බ් එකක්.බ්‍රේක් ලයිග්ට්ස් බල්බය 12V 21/55W වේ.සීට් හෙයිග්ට් එක 890mm වේ.ටොප් ස්පීඩ් එක 110Mph වේ.
එන්ජින් ඔයිල් ගැන කියනවනම් 20W-50 4T oil එකක් යූස් කරන්න.රීකන්ඩිශන් බයික් එකක් නිසා.
ඔන්න ඕකයි විස්තරේ..
මම පෞද්ගලිකව ආසම සුප්ර්මොටෝ එක.. ලංකාවේ ඇතුලේ නිත්‍යානුකූලව පදින්නත් පුළුවන් සුපිරි භාණ්ඩයක් ඉතින්.. පොඩි මොඩිෆිකේෂන් එහෙමත් තියනවා.. ඉස්සරහට දාන්නම්.. එහෙනම් ජය වේවා !
ඉස්සුවේ බුකියෙන්..

ගන්න ෂල්ලි තමා නැත්තේ...
this bike...rep+