මොලේ වැඩ කරන විදියයි. Neural Network වැඩ කරන විදියයි වෙනස් බං. මොලේ වැඩ කරන core concepts තාම අපිට හරියට හොයා ගන්න බෑ. ඒක ඒ තරමටම සිංකිර්ණයි. මේ දැන් AI bubble එක හැදිලා තියෙන්නේ LLM model වලින් අපේ මොලේ LLM එකක් නෙමෙයි. Training data 0 උනත් අපේ inteligence එකක් තියෙනවා අනික අපිට consciousness...