1. johnferna678

    Go Home අනුර

    අනුරගේ campaign එකට සෑහෙන්න කාර් sale කාරයො උදව් කරලා තියෙනවා
  2. johnferna678

    🔴 නන්දලාලයා එලවාපිය.. නැතිනම් අනුරගෝගම Coming Soon Baby..

    මහ බැංකුවේ පකයා ගෙදර පලයන් sale කාරයොන්ට පුක දියන් ගිහින්
  3. johnferna678

    වාහන බදු තවත් ඉහළ යයි - 600% දක්වා ඉහළ යා හැකියි

    හුත්තෝ මන් අත් දෙකටයි කකුල් දෙකටයි රෝද හතරක් හයි කරන්. පුකට silencer එකක් ගහන් පාරේ යනවා මෙහෙම උනොත්. ඔය ලබ්බට කෝටියක් දෙනවාට වඩා ඒක හොඳයි.
  4. johnferna678

    Go Home අනුර

    ඔව් බං, මේක හැමදාම එකම තැන. මෝඩ හැත්ත හිතන් ඉන්නේ වාහන වලට 500% tax ගහලා. ගන්න පඩියට 50% tax ගහලා . සල්ලි නැති උන්ට සල්ලි බෙදලා. මේ මගුල කරන් ගියාම අවුරුදු 5ක් යද්දි ඔක්කොම හරි ගිහිල්ලා රට දියුණු වෙයි කියලා. ඊට පස්සේ වෙන්නේ ඒ අවුරුදු පහෙන් පස්සේ වාහන tax එක 1000% ගහලා payee ටැක්ස් එක 70% ගහන එක...
  5. johnferna678

    Go Home අනුර

    මාත් ඊළග පාර දෙනවා පොරට. මොනවා උනත් අඩුම තරම් try එකක් වත් දෙයි නේ පොර
  6. johnferna678

    Go Home අනුර

    මුන් හැංගිලා ගේම දෙන්න වගේ යන්නේ රනිල් හොඳයි තමයි whuththo. රනිල් කරන් ගියපු වැඩ ටික ඒ විදියටම චොර විදියටනේ මූ කරන්නේ ------ Post added on 1736700459 ඔක්කොම වාහන හිමියන්ට අඬන්න වෙන්නේ මෙහෙම ගියොත්. වාහන upgrade කරන්න වෙන්නේ නෑ මලාට. ------ Post added on 1736700541
  7. johnferna678

    Go Home අනුර

    රනිල් කරන්න හිටපුව ගැන උබ කියන්න ඕනේ නෑ. ඒ මනුස්සයා නැත්නම් අනුරගේ කලිසමත් නෑ. Plan එක හරි හදලා දීලා ගියපු නිසා මෙහෙම හරි යනවා. Tax එකතු වෙයි දැන් බලන් ඉඳපන් ------ Post added on 1736690336
  8. johnferna678

    Go Home අනුර

    මේ මනුස්සයා කියන දේ ඇත්ත නම් අනුරයියගේ රෙදි නැති වෙනවා. මිනිස්සුන්ට ලොකු talk දීලා ඇවිල්ලා දැන් sale කාරයො ටිකයි සල්ලි කාරයො ටිකයි රකින්න හදන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල. මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් බයියෝ රැළට ආයේ go home අනුර කියලා galleface එකේ tent ගහන් ඉන්න තමා වෙන්නේ.
  9. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    Ow Treasury eke thibba bn meke kauru hari link ekak dala thibba
  10. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    ලංකවේ සමානය වාහන importers ලට වාහන ගෙන්න දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ගෙන්න දෙනවද කියලා නම් දන්නේ නෑ මේක ඇත්ත බං ඉතිං මේ කියන්නේ 2019 ලක්ෂ 28ට ගෙන්වපු වාහනය 45% වැඩි වෙනවා කියලා මිසක්. දැන් මේ mafia මාර්කට් එකේ ලක්ෂ 75 ට ඒ වැඩි කරපු එකට 45% ad වෙනවා කියලා...
  11. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    ප්‍රශ්නය පැහැදිලි මදි
  12. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    අර නීති ටිකක් දැම්මේ මේක නිසා තමයි කලින් gazette එකෙන්.
  13. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    මේ පාර හැමෝටම ගෙන්න දෙනවා.
  14. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    Vat කියන එක එහෙම තමයි යකෝ. දැනුත් කොච්චර දේවල් වලට vat තියෙනවද? උබ pc එකක් laptop එකක් phone එකක් ගියත් ඕකම තමයි.
  15. johnferna678

    වාහන personally import කරන්න හිතන් ඉන්න උන් වරෙල්ලා

    මොන කරුමයක්ද බං මේ tax sheet එක දාපු වෙලාවේ ඉඳන් හඬා වැලපෙනවා නේ. 😂 Vat එක ගහන්නේ seller ගෙන් එක ඌට නොගහා දෙන්න පුළුවන් නම් ගනින්. ඔය 15% ගැහුවත් දැන් තියෙන මාෆියා ගණන් වලට අඩුවෙන් වාහන ගන්න පුළුවන් අලුත් ඒවා. දම්ම් ඉඳන් සල්ලි ටික එකතු කර ගනින් ගන්නවා නම් මූසල ගෑනි වගේ මේකේ අඩා අඩා ඉන්නේ නැතුව
  16. johnferna678

    අර්චුනාගේ කතිර ස්ටිකරය

    මේ මනුස්සයට නම් respect අර අන්තිමට කියපු ටික නම් සුපිරි. 😂 කතා කරන විදියෙන් තේරෙනවා ගොනා කවුද කියලා

    No contents