මදි උනාට අවුලක් නෑ. ඒකයි මේකේ තියෙන ආතල් ඒක :lol:. ඕන තරම් තව module අරන් connect කරන්න පුළුවන් ඔක්කොම එකම app එකෙන් monitor කරන්න control කරන්න පුළුවන්. Module එකක් 8000/= වගේ උනොත් ගන්නවද? Module ඔක්කොම communicate කරන්නේ wirelese. ඇත්තටම මන් මේක හැදුවේ අපේ ගෙදරට හරියන විදියට අපේ ගෙදර ඉස්සර...