1. johnferna678

    ලංකාවේ වේස බලු දොස්තරලා 😡

    සිරා කතාව ලංකාවේ ගොඩක් doctors ලට 100+ IQ එකක් වත් නෑ. පොතේ තියෙන එක කට පාඩම් කරන් බෙහෙත ලියනවා. Yako common cold වලට antibiotics ලියන්නේ මොන බුරුවද. ඒවත් එසේ මෙසේ ඒවා නෙමේ. 750mg දෙන්නේ.
  2. johnferna678

    Samsung S24 Ultra - sm-s928b/ds USERs

    Jarawak vivo x200 pro ganin
  3. johnferna678

    හිටපු ජනපති රනිල් රජයෙන් කිසිම දෙයක් ඉල්ලා නැහැ...

    මේ ලෝකේ වැඩියෙන්ම මඩ කාපු දේශපාලකයා රනිල් වික්‍රමසිංහ
  4. johnferna678

    FBI, රෝ, CIA, Australia, Russian secret services පාස්කු ප්‍රහය කාලේ Isis කියනකොට, isis උනුත් උන් කරා කියනකොට, මොන හුත්තකටඩ මහා මොල කාරයෙක් හෝයන් යන්නේ

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි ඕක කොහොමද leak උනේ? ඔච්චර plan කරලා කරන එකක් දවසයි තැනුයි එක්ක කොහොමද ලික් උනේ? අනිත් එක ඉන්දියාවෙන් දැන ගත්තේ කොහොමද? අනිවාරෙන් මේකට රටේ කාගේ හරි ලොකු කෙනෙක්ගේ සම්බන්ධයක් තියෙනවා. මට හිතෙන්නේ ඒ සම්බඳෙන්ම තමා මේක leak කරලා තියෙන්නේ.
  5. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    Issrahata puluwan wei bn elon muskge goal eka oka Unlimited one unta colombo unath patta labai ------ Post added on 1729443822
  6. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    Ow ehema wenna ba but ping eka wadi wenna puluwan
  7. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    මේ ලංකාවේ ඔවා කරන්න බෑ ලංකාවේ මිනිස්සු මාර ආත්මාර්ථකාමී තමාගේ බඩ ගොස්තරේ විතරක් හිතන ජාතියක්. එහෙම නැති මිනිස්සු හිටියා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ. ඒක නිසා හොඳම දේ වගේ මේ මගේ මාගඩි කරන්න තියෙන අවස්තා අඩු කරන එක. ------ Post added on 1729416012
  8. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    Oi oi hitha ridena katha kiyanna epa
  9. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    What is this? Please explain. පැහැදිලි මදි හෙන ගහනවා
  10. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    මීට ත් අඩුවෙන් පුළුවන් බං දෙනවා නම්. Bandwidth ඕන තරම් තියෙනවා
  11. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    මුන්ගේ ඉන්න employees ලා මෙලෝ රහක් නෑ. නිකන් මන් කියනවට 1212 ට කෝල් කරලා static ip එකක් ඉල්ලපන්. Call එක cut කරනවා 😂. Static ip එකක් මොකද්ද කියලා දන්නේ නැති මි හරක් කොහොමද බං ISP කෙනෙක් ළඟ වැඩ කරන්නේ? Service down වෙනවා මසේට සැරයක් ඇහුවම රීසන් එකක් දන්නෙත් නෑ. System අවුලක් ලු 😂. උබල නිකන් හිතපං...
  12. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    Yako internet කියන්නේ කොහොමත් global තම, මෙහෙට කියලා අමුතු පකක් නෑ නේ. Submarine cable වලින් එන connection එක මූන්ට මිනිස්සුන්ට බෙදලා දෙන්න බැරිද හරියට? මුන් බෝට්ටු වලින් ගිහින් data packet tranafer කරන්නේ නෑ නේ.
  13. johnferna678

    SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

    ඔන්න බලපන් මුන් ඕකට විරුද්ධව නඩු දන්නේ නැද්ද කියලා. TRCL ඒකට කියලා tax එකක් හරි ගස්සයි.

    No contents