1. K

    රියදුරු බලපත්‍රය

    ඕක අලුත් කරන්න එපා යකෝ .අලුත් එක ගන්න ගියාම උබට එපා වෙයි.ඒ මදිවට හොදට පේන ඇස් දෙකට කන්නඩි ගන්නත් වෙයි.drive කරනකොට කන්නඩි දාන්නයි.වාත ගොඩයි.අනික මේ දවස්වල driving licence අලුත් කරනව කියන්නෙ මාර පරිප්පුවක් දැන් මාස දෙකකට කලින් මං අලුත් කලා රස්තියාදු වෙලාම එපා උනා අතන මෙතන දවස් ගානක්.ඕක නැතිඋනොත්...
  2. K

    ලංකාවට අහිමිවන කොළඹ වරායේ ශෝක ජනක කථාව

    මුන් ඔක්කොම රට විකුනන් කන බල්ලො :( :(
  3. K

    Damro Inverter fridge buying advice

    අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කරනව කිසිම අව්ලක් නෑ.කරන්ට් එක යන්නෙ බොහොම අඩුවෙන්.made in malaysia panasonic compressor එකක් තියෙන්නෙ .බය නැතිව ගන්න .
  4. K

    Mae okotama cancer what is the reason

    ඕක තමයි හේතුව .අපේ රටේ උන්ට කොහොම කිව්වත් වැඩක් නෑ වලටම තමා යන්නෙ :(
  5. K

    අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - Anushka Udana[වස්ති]

    මූ කියන්නෙ මාරවිල ඉදන් මීගමුවෙ පදිංචියට ඇවිත් ටිකකාලයක් රෙන්ට් එකට හිටපු තැනක් ගැන .නැතුව උපන් දා ඉදන් අගුපිලක හිටියා කියල නෙවෙයි .
  6. K

    ජපන් යන්න...🇯🇵

    ජපන් scholarship දෙන්නෙ උබට ආදරේට නෙවෙයි . 65% මාකටිං මර්සියක් ආයෙ දෙකක් නෑ .full amount එකම උබෙන් කඩනව .business බැහැපු හද්ද ඩොටක uni එකක්ද කියල බලපන් මුලින්ම.ජපානෙ ඉගෙනගන්න යන්න හොද රටක් නෙවෙයි ජීව්තකාලෙම කබුරන්න වෙයි .පුලුවන් නම් වෙන රටක් බලපන් europe වල වගේ.
  7. K

    මචන් ජීවිතේ සැහැල්ලූ වෙන තරමට ප්‍රස්න අඩුයි නේද.

    මටත් ඔය ටික තේරුම් ගියා බං අත්දැකීම් වලින්ම . ඒ දේ හම්බ වෙනකන් පට්ට ලොකු දෙයක් හම්බුනාට පස්සෙ කිසි වටිනාකමක් නෑ .එතකොට තව දෙයක් පස්සෙ යනව 😢 මම නම් දැන් සරලව ජීවත් වෙන්න උත්සාහ කරනව. අත්දැකීම් නැති උන් ඒව පස්සෙ පන්නන පැන්නිල්ල දැක්කම දුකයි 😢 උන්ට ඕව තේරුම් කරන්න පුලුවන්‍ යැ :lol:
  8. K

    උබලා රට දියුණු වෙනවට කැමතිද ?

    ජීවිතේ ලස්සනම කාලෙ දියුනුයි කියන රටක අවුරුදු ගානක් හිටිය. මම දැකපු දේවල් ,වින්ද අත්දැකීම් එක්ක දියුනුව කියන්නෙ ඇත්තටම ඒක නම් මම කැමති නෑ ලංකාව දියුණු වෙනවට :(
  9. K

    Panasonic Fridge Damro

    Brand එක අව්ලක් නැත්නම් innovex හරි දම්රෝ inverter එකක් ගන්න .ලාබයි සුපිරි .compressor එක panasonic made in malaysia එකක් තියෙන්නෙ .inverter නැති model ගැන කීමට නොදනී.:yes:
  10. K

    ඉන්ටර්ලොක් ගල් ගෙදරදී හදන්න කැමති උන් බලපන්

    වටිනව බං මම කරන විදිය හොය හොය හිටියෙ :yes:
  11. K

    Questions ශ්‍රි ලංකා එයාලයින් 🔴

    :( මුල ඉදලම මකල හදල ගත්තොත් පුලුවන් .හැබැයි එහෙම කරන්න පුලුවන්ද කියල සැකයි
  12. K

    Rs. 35,000 ට ගන්න හොද ෆෝන් එකක් කියපන්කො

    I recommend ශ්‍රියානි phone :lol:
  13. K

    Social phobia තියෙන කෙනෙක් ගෙ දරුවොත් ඒ බෝට්ටුවෙද

    :yes: මටත් ඔය ලගින් යන සීන් තියනව .මිනිස්සුන්ගෙ හිත රිද්දන්න බෑ.තරහ මරහ හිතේ තියන් ඉන්න බෑ.උදව්වක් ඉල්ලුවම බෑ කියන්න බෑ වගේ සීන්. හැබැයි වෙන මිනිස්සු මට ඒ දේවල් කලාම පට්ට දුකයි මොකද මම එහෙම නැති නිසා :(:(
  14. K

    Redmi 9

    Xiaomi වල රෙකෝඩින් තියනවනෙ බං ආයෙ මොකටද වෙනම ඇප්
  15. K

    Any suggestions for a new refrigerator

    Innovex /damro inverter එකක් ගනින් දම්රෝ එකෙන් අපේ ගෙදරට අරන් අවුරුදු 2ක් වෙනව කිසි අව්ලක් නෑ. මැලේශියන් Panasonic Compressor එක තමා තියෙන්නෙ .
  16. K

    Wijayarama Buddhist Temple Panadura Sri Lanka

    God පංසලුත් යනවද :yes: හොදයි හොදයි හැබැයි හොද ටේබල් එකක් නැහැනේ (1)
  17. K

    Air Conditioner එකක්

    https://elakiri.com/threads/ac-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1-current-bill-%E0%B6%91%E0%B6%9A.1860937/ මේක බලපන් විස්තර තියනව
  18. K

    E- Bay eken badu wikunana eka labada

    ඔය මුලු income එක ඕකෙන් profit එක සමහරවිට ඩොලර් 20,50 ක්වත් නෑ.අපේ සින්හලු screenshot වලට ඇන්දෙනව ඉතිං :lol:

    No contents