1. K

    E- Bay eken badu wikunana eka labada

    :angry: මුලින් ම හිතපන්, කරපන් වරෙන් කියල උබව ඕකට ඇදන් යන්න එන එවුන් ඇත්තටම උබට ආදරේටද කියල . සාමාන්‍යයෙන් හොදට හම්බ කරන එකා අඩබෙර ගගහ පෙන්නන්නෙ නෑ තව එකෙක් ගොඩ යනවට ඉරිසියයි ඉතින් එහෙම එකේ උන්ගෙ screenshot වලටයි positive thinking බයිල වලට උබ ඇන්දෙනවද කියල හිතල බලපන්..ඔයිට හොදයි පර්චස් 10, 20...
  2. K

    Questions වතුර ප්‍රෙශර් අඩු එකට විසදුමක්

    දැන් තියෙන shower ,telephone shower hand shower ඔක්කොම මල ජරාව පෙනුම විතරයි.අපේ bathroom එකට පරන set එක අයින් කරල අලුත්ව දැම්ම දාපු දා ඉදන් ප්‍රෙෂර් මදි අවුරුදු 20 කට වඩා තිබුන පරන ඒවගෙ එහෙම අව්ලක් තිබුනෙ නෑ.අනික් ටැප් වල pressure අඩුවක් නැත්නම් ලොකු වියදම් කරන්න කලින් shower මාරු කරල බලන්න .
  3. K

    දනහිස් අමාරුවක්

    මටත් තියනවා බං . මාස 2කට කලින් බෙහෙත් ගත්ත ඩොකා නම් කිව්වෙ කැල්සියම් අඩුවෙලා කියල.බෙහෙත් වගයක් දුන්න pain killer වගයකුයි, ගාන්නයි.ඒව නම් එච්චර වැඩක් උනේ නෑ.අත් ට්‍රැක්ටර් පදින එක නවත්වපන් සතියකට දෙකකට ලොකු effect එකක් තියෙනව ඒකෙන් ,කැල්සියම් තියෙන කෑම කාපන් අඩු වෙයි.මටත් තවම හරියටම හොද නැහැ...
  4. K

    උඹලගේ මැසිම, ලැප ඔන් වෙලා desktop එකට වැඩ කරන තත්වෙට එන්න කොච්චර වෙලා යනවද?

    යකෝ මගෙ අවුරුදු 10ක් පරන dual core එකත් විනාඩියෙන් ඔක්කොම රෙඩි :yes: :yes:
  5. K

    බයික් තියෙන කොල්ලො එන්න

    Mageth oya lede thibuna bike eka peraluna deparakma disk eka hirawena wadi nisa.Palleha repair kit eka damma corona walata kalin original 550 ta pulsar 180. Uda repair kit damma 850i ethh hari giye na passe uda pump set eka galawala aluth china pump set ekama damma 1000 i unee.dan tikak break...
  6. K

    Thappe Paint Kara! Painted the Front Boundary Wall!

    වැඩක් නෑ හොද ටේබල් එකක් නැහැනෙ (01)
  7. K

    නින්ද යාගෙන එද්දි ගැස්සෙනවා

    කොලෙස්ටෙරෝල් චෙක් කරල බලන්න
  8. K

    බැඳපු ගමන් ළමයි හදන්න ඵපා❌

    ඉස්සරහට ඕන වෙයි :yes:
  9. K

    මේ රට හදන්න පුළුවන් එකම ක්‍රමය

    සහතික ඇත්ත බං .චන්දෙ දුන්න පලියට වැරැද්දට වැරදියි කියන්න බැරි හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. අපේ උන් හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නව කියල. අපි මොකටද උන්ගෙ වැරදි වලට කරගහන්නෙ ..ටොයියො බයියො ජෙප්පො කියල වෙනම එක එකාට ගහ ගහ ඉදල වැඩක් වෙන්නෙ නෑ.. මම චන්දෙ දුන්න කියල මම කවදාවත්ම චන්දෙ දුන්න පැත්ත රැකල...
  10. K

    කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

    උබ එල කොල්ලෙක්.. ඒක මතක තිබුන කොල්ලත් එල.මටත් ඉන්නව උබ වගේම යාලුවෙක් O/L වල කොර වෙලා ඉන්න වෙලාවක දෙය්යෙක් වගේ උදව් කරපු . අවුරුදු 10 කට පස්සෙ රට ඉදන් එනකොට මතක් වෙලා ඌට iphone එකක් ගෙනත් තෑගි දුන්න දීල ඌ කරපු උදව්ව මතක් කලාම ඌට ඇඩුන ...යාලු මාලුවො අතර ඉන්නවා සුපිරි ම යාලුුවො
  11. K

    මිනුවන්ගොඩ කොරෝනා ආරම්භය මෙයද??

    ඒවං මේ සුතං එදවස නිස්සංකමල්ල රජුගේ සහෝදර කැකිල්ලේ රජු රාජ්‍ය කරමින් සිටියේය. එකල්හි රෙදි වියමින් සිටි පැක්ටරියක සන්නාලියන් අතර දරුණු උණක් පැතිර ගියේය. පාත්‍ර වර්ගයා එකී ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා වන්නේ වත්මන් උතුමාණෝගේ නිර්දේශය ප්‍රකාරව නිස්සංකමල්ල විසින් පත් කරනු ලදුව 12/14 කාලයේ...
  12. K

    ඩොප් ciping සාදු සාදු

    සුද්දන්ගෙ ඩොලර් වලින් පන්සල හැදුවාම කාටද ආඩම්බර 🙏🙏
  13. K

    My New Car!

    වැඩක් නැහැ හොද ටේබල් එකක් නැහැනේ
  14. K

    ඔන්න ගම්පහ අයට චන්දෙ දෙන්න හොද මනුස්සයෙක් ඊළඝ චන්දෙට..ලක්මව රනින් සැරසූ තරුණයෙක්...ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ ආදි ශිෂ්‍යෙක්

    දන්න කියන කෙනෙක් .. ගම්පහින් එරංගයි ,ඉෂානුයි අනිවා පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ චරිත මේපාර නාම යෝජනා දෙනකොට කැපිල්ල දැම්ම හොරුන්ටයි කුඩ්ඩන්ටයි ඉඩ නැතිවෙන හින්ද.
  15. K

    දඹදිව සංචාරය - 2020

    යනව කොරෝන ඉවර වෙච්ච දාක.අම්මවයි තාත්තයි එක්කගෙනම.
  16. K

    දුවෙක් ද ඉන්නෙ මචන් ....

    බැන්ද දවසකට වටිනව 👍👍

    No contents