1. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    ඊළඟ ආණ්ඩුවක් එනකල් ඉන්න ඕන නෑ සහෝදරයා, මේ හදපු 'සිස්ටම්' එක ඇතුලේ කවුරු වැරදි කළත් යන්නේ එකම තැනට. නලින්දද, වසන්තද කියලා වෙනසක් නෑ, වරදක් කරලා නම් මේ ආණ්ඩුවෙන්ම දඬුවම් දෙනවා. හැබැයි බොරු චෝදනා වලින් මඩ ගහන එකයි, සාක්ෂි එක්ක හොරු අල්ලන එකයි කියන්නේ දෙකක්. ඒක පටලගන්න එපා.
  2. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    බය වෙන්න එපා, මේ ආණ්ඩුවේ 'අපේ එකා - උන්ගේ එකා' කියලා බෙදීමක් නෑ. වැරද්දක් කරලා නම් රන්වල නෙවෙයි කවුරු වුණත් නීතිය ක්‍රියාත්මක වෙනවා. කලින් ආණ්ඩු වගේ තමන්ගේ එවුන්ව ෆයිල් හංගලා රකින සංස්කෘතිය දැන් ඉවරයි. වැරදිකාරයෙක් නම් අනිවාර්යයෙන් දඬුවම් ලැබෙයි
  3. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    Fiat Money ගැන ලොකු වචන පාවිච්චි කළාට ඔයාගේ තර්කය හරිම බොළඳයි සහෝදරයා. හොරා කන සල්ලි රට ඇතුලේ විතරක් බෙදිලා යනවා නම් ඔය කතාව යම් මට්ටමකට හරි. ඒත් ලංකාවේ දේශපාලකයෝ ගහපු ගේම් වලින් 90%ක්ම ගියේ ඩොලර් විදියට පිටරට ගිණුම් වලට (Capital Flight). පැන්ඩෝරා පේපර්ස්, ඩුබායි ගෙවල්, ඕස්ට්‍රේලියා...
  4. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    ඔය කියන කන්ටේනර් සහ හොර බෙහෙත් ගෙනාවේ මේ මාස දෙක තුනටද? අවුරුදු ගාණක් තිස්සේ කරපු ඒ අපරාධ අල්ලන්න පටන් ගත්තම ඇයි මේ කලබල වෙලා? හොරුන්ට දඬුවම් දෙනකොට රිදෙන්නේ හොරුන්ට විතරයි
  5. emoboy

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡන්දය භාවිතා කළේ හුදෙක් ආණ්ඩු මාරු කිරීමට නොව, රට කාබාසිනියා කළ දූෂිත දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමටය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජය මේ වන විට භාරගෙන ඇත්තේ ඒ ඓතිහාසික වගකීමයි. අගාධයට වැටුණු රටක්...
  6. emoboy

    ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

    හරි සාක්ශියක් හොයාගන්න බැරුව මොකක් හරි වචනෙකට දගලන දැගලිල්ල. ඇත්‍තටම එහෙම කළා නං උබල නටන්න කලින් රටේ මිට වඩා ඇවිස්සෙන තැන් තියනව. බොරු බයිල. NPP රජයක් යටතේ කිසිවක් වන්නෙ නැත
  7. emoboy

    මට ඔයාලගෙන් උදව්ව්වක් ඕන

    @nihada minisek විදිහටම ඉන්න
  8. emoboy

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    Use කරන් නැති උනත් ජාන එකයි
  9. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    මේක ඇවිල්ල රට හදන ආණ්ඩුව අවුරුදු 78ක් කාපු රට හදන ආණ්ඩුව. ජය වේව අනුර මැතිදුට
  10. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    අවුරුදු 78ක් පාලනය කරන්න දීලත් තාමත් මිනිස්සුන්ට කෙල වෙලා තියෙන්නෙ ඇයි? ඇයි?
  11. emoboy

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    උබලට කොහෙද බන් ඕව තේරෙන්නෙ. උබ වගේම තමා අර මතු පිටින් fb එකේ හෑලි දාන උනුත් හිතන්නෙ
  12. emoboy

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    මේ කෙල්ලව ගොඩක් අය උඩින් තිබ්බට මම නං හිතන් නෑ හරි ලොකු වැඩක් කළා කියල. අසාධාරණයක් උනා කියල කට වහන් ඉන්න කියන එකක් නෙමේ කියන්නෙ. ඒ උනාට ඒක කියන කරන විදිහක් තැනක් තියනව. ඒ වෙලාවෙ තමුන්ට ලැබුණ දේ අරගෙන පස්සෙ තමන්ගෙ colors ඔය තිබ්බට වඩා recognized වෙන විදිහට කරඖ තැනකදි කියන්න පුළුවන් කම එන්න ඕන...
  13. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    එතකොට අවුරුදු 78ක් පාලනය කරපු අය 2022දි මොකද කලේ?
  14. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    නිකන් පිස්සු කෙලින්ම එපා. මේක් තමා අනුර කුමාර හදන ලංකාව.
  15. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    හැදුවෙ නැත්තන් එයත් ගෙදර තමා. උබල වගේ රට කාපු මිනිස්සුන්ට ආයෙ ආයෙ දෙන්න හදනව වගේ අපි දෙන්නෙ නෑ. රට අනුරට එච්චරයි ✋
  16. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    What joke උබලට. ඒත් අපිට එහෙම නෙමේ. අපිට ඕන සිංගප්පූරුවක්. උබලට ඕන අවුරුදු 78ක් ලැගල හිටිය විදිහටම ඉන්න
  17. emoboy

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    මොන පැරඩි ද? උබ හිතනවද අවුරුදු 78ක් රට කරපු පක්ශ දෙකට ආයෙ දුන්නහම ඔහොම කරයි කියල? උන් බලේට එන්ජ දගලන්නෙ උන්ට නැති වෙච්ච ආදායම් මාර්ග ටික හදාගන්න මිසක් රට හදන්න නෙමේ.

    No contents