🔴 BREAKING NEWS
කොළඹ උතුර කොළඹ දකුණ මධ්යම හා නුගේගොඩ පොලිස් බල ප්රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්රකාශයට පත් කරයි.
පොලිස්පති
UPDATE
🔴 BREAKING NEWS
වහාම ක්රියාත්මක වන පරිදි කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්රදේශ වලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනිතිය පනවයි.