මේ කතාව මීට වඩා ගැබුරුයි.දැන් හිතන්න දෙපරිසක් අතරේ ගැටුමක් හට ගන්නවා හැබයි ඔතන 100% ක් ඔය ගැටුමට මැදිහත් උනත් කීප දෙනෙක් ඉන්නවා මේ වැරදී මේ දෙයින් ගැලවෙන්න කියල තෙරුම් කරාම ඒ වරදෙන් මිදෙන.සසුන් ගත උනු අය හැර සියලු දෙනා මිය යනවා.මොකද උන් වහන්සේ ඔය හේතුව නිසා දෙපිරිසට ඕනම මොහොතක පහසුවෙන් මහන වීමට...