"කුඩ්ඩො" ටික එන්ඩලා.....
( ගංජ ගැහුවත් එහෙමනෙ කියන්නෙ )
මාත් ගහනව බන්ස්. KG නම් මෙලෝ රහක් නෑ දැං.
කාලයක් එක දිගට ගැහුවම මොළේ කේස් යන සීන් එකක් තියෙනවලු. ( ඩේලි ගැහුවොත් බඩු තමා ) තව පොඩි උන්ට හොඳ නෑලු. උන්ගෙ මොළේ වැඩිලා නැති නිසා.
ඇබ්බැහි වීමක් නම් නෑ මන් හිතන්නෙ. මටනම් එහෙමයි. තොපිට කොහොම ද...